ග්‍රෑම් 148ක් බර රන් කූරු හයක් දත් බෙහෙත් ටියුබයක සහ ගමන්මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යන්නට ආ මාතලේ ව්‍යාපාරිකයකු (53) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජයවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ කේ එන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දත් මදින ඒවා වෙන්ට ඇති.(නදී)
මගේ අදහස අනුව මෙතන රන් කූරු දහයක් තිබුනා.(නදී)
ලංකාවේ රත්තරන් බාලද (ත)
කොහොම උනත් මොළ කාරයක්. (නි)
මේ රන් අර විදියට ගෙනියනවට වඩා ටිකක් හොදයි. පහසුයි. ගදත් නැහැ. (නි)