සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සොරකම් කළ එක් ත්‍රීරෝද රියක් කොළඹ පොලීසියක කොස්තාපල්වරයකුට අයිති බව කියයි.
රන් මාල තුනක් ද සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස්සලද, දීලද ? මටනම් සැකයි සැකයි වගේ වගේ මෙයාලා.(නදී)
එහෙනම් කොස්තාපල්ගේ නිසා ත්‍රීවිල් 1 ඉක්මනට නිදහස් කරගන්න පොලිසිය උදව් කරාවි. අපේ වගේ වුණොත් නඩුව ඉවරවෙනකන් වාහනය හම්බවෙන්නෙ නැහැ (නි)
ත්‍රී වීලර් එක කුලියට දෙන්න ඇති. (ස)
නැති උන වෙලාවේ කොස්තාපල් පැමිණිල්ලක් කරලා තිබුනද දන්නේ නැහැ නේද ? (ස)