කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහය රුපියල් ලක්ෂ තිස් හයකට වෙන්දේසි විය. දෙවැනි පර්චර් 10 රන්නපුරයේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 32කට ගත්තේය.
ඊළඟ කැබලි තුන ලක්ෂ 55, 60 හා 80 බැගින් වෙන්දේසි විය. මේ අනුව මැණික හා ස්වර්ණභරණ අධිකාරියට ඉන් ලැබුණු ආදායම රුපියල් දෙකෝට්ටි හැට තුන් ලක්ෂයක් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd