2009 ආසියා රගර් ක්‍රීඩයකු වූ ආර්මුගම් සෙන්දිල් ප්‍රේමකුමාර්ට හය මාසයක සිරදඬුවමක් නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඔහුට රුපියල් තුන්දහසක දඩයක් ද නියම කළාය. මාල තුනක් කැඩී යැයි ඔහු වැරැදිකරු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපි මොනව කඩන්නද.
හොඳට හිටපු කොල්ලෙක් යාඵවෝ තමයි නරක් කරේ.
අලි බබා ඉස්ලාම් උනාට ලංකාවේ සංස්කෘතිය හොඳට අදුනනවා. බොහොම සන්තෝෂයි.
රස වෙන්න ඇති.
හෝව් බස් එක හෝව්... නෝනගේ සිරිය පැටලිලා
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කියමනේ සත්‍ය බව මට හැගේ. මන්ද යත් මහාචාර්ය සුජිත් හේවගේ මා ලියූ දෙයකට මට පමණක් වැටහෙන ප්‍රතිචාරයක් ලියා තිබුණා. ඔහුගේ මානසික ශක්තිය සහ මිනිසුන් හදුනා ගැනීමේ හැකියාව ඉතා ඉහළ බව මට තේරුණා ඒකෙන්
පාමංකඩ පොරවල් ඔහොම තමයි
අලිබබා මම ඔබගේ පෞද්ගලික විස්තර නොදනිමි. ඒත් ඔබ හොඳ වැදගත් උතුම් මහත්මයෙකු බව මට සිතේ. ඔබට තෙරුවන් සරණයි..!!!
නන්පුරාවෙ නන්දරතන හිමි කියන කතාව පිළිබද සටහණකි. බොහෝ අය විසින් තමතමන්ගේ නිදහස් අදහස් ඉදිරිපත් කරයි. නමුත් යමි කෙනෙකුගේ හිතට එයින් යමි වේදනාවක් ඇතිවන්නේ නමි චරිතයඝාතනයක් වන්නේනමි ඇත්තෙන්ම එය ඉතාමත් දරුනු පාපයක් ලෙස ඉස්ලාමි දහම තුලින් මා ඉගෙනගෙන ඇත්තෙමි. විවිධ මටිටමේ ඉගනීමි දැරෑ උදවිය මෙයට තම අදහස් ඉදිරිපත් කරයි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට සමහරක් අදහස්මගින් යමි කිසි හිත්වේදනාවක් ඇතිවුයේනමි ඒ සියල්ලන්ටම සමාවභාජනයකරන මෙන් මා ගෞරවයෙන් ඉල්ලාසිටිමි.
ඇයි හාමුදුරුවො පත්තරේ බැලුවම කියවෙන්න නැත්ද.. හාමුදුරුවරුන්ට වත් නිදහසේ ඉන්න දෙන්නේ නැති කාමුක වනචර පිරිමි ඉන්න රටක් මේක
අනේ අපේ හාමුදුරුවරුන්ටත් අපේ පත්තරේ බලන්න හිතිලා වගේ.අනේ හොදයි
ජීවිතයේ ඇති අනිත්‍යබව මෙයින් වඩාත් තහවුරු වෙනවා.
හොද මිනිසුන්ට වඩා හොරු,තක්කඩි,මාල හොරු ඉස්කෝල වලින් බිහි වෙන්නේ ඇයි?
තෙරුවන් සරණයි.. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා මා සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උගත් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පංති උපාධි ලබා ගත්තෙකි.ඒ මහතා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙද්දීම ඒ විශ්වවිද්‍යාලයෙන්ම බාහිර උපාධියක් ලබා සිටි උගතෙකි.තවද කැළණි විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධියක්ද, දර්ශනපති පශ්චාත් උපාධියක්ද ආචාර්ය ( බෞද්ධ මනෝවිද්‍යාව) ඇත.ඊට අමතරව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්ම ඩිප්ලෝමාව හා පාලි ඩිප්ලෝම දෙකක් හිමිකරගෙන ඇත. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ රාජකීය පණ්ඩිත උපාධියද, ත්‍රිපිටකාචාර්ය, අභිධර්මාචාර්ය, අභිධර්ම විශාරද උපාධි ගෞරව සහිතව ලබා ඇත.ඒ මහතා කිසිදු අවස්ථාවක පැවිදි දිවියක් ගත නොකළද ගිහි ජිවිතයේ සිටිමින් ප්‍රතිපත්තිගරුකව ජිවත්වන උසස් ගිහි මහතෙකි.විදර්ශනා භාවනාව ප්‍රායෝගිව සිදුකර ඒ පිළිබඳ මනා පරිචයක් ලබා ඇත.ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ, පුවත්පත් ලිපි හා අන්තර්ජාල වෙබ් අඩවි රචනා කර ඇත.ඒ මහතා පිළිබඳ වැරදි අර්ථකථන ලබාදීමෙන් වළකින මෙන් ඉල්ලමි.තෙරුවන් සරණයි..!!!
මහාචාර්ය, මම මෙහේ
ඒවා පොල්කටු මාල වෙන්නනැති නේදථ? එකක දඩය රුපියල් 1000 වෙලා තියෙන්න...
එච්චරට ජීවන වියදම වැඩියි.
ෂුවර් එකට රගර් වල 'වින්ග්' එකක් ගහන කෙනෙක් වෙන්නෝන.... 'ඩමීස්' කියක් දැම්මත් අන්තිමට 'හයි ටැකල්' එහෙකින් මාට්ටු උනා.....
කෝ අර ආචාර්ය කොලුවා
පොල් කටු මාල නෙවෙයි මේවා මල් මාල
සුදු රෙද්දක් මම දෙන්නම් එලාගෙන හිගාකන්න.. ඒක නම්බුයි හොරකම් කරනවාට වඩා...
ක්‍රිකට් ප්ලෙයර්ස්ලට වගේ අනික් ක්‍රීඩකයන්ටත් සලකනවනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ !!
රගර් සෙල්ලමේ හා සොරකමේ ලොකු සම්බන්ධයක් තියෙනවා.??
මාල තුන මොනවද රත්‍රංද, සිල්වර්ද, ඉමිටේෂන්ද??
ආරේ ගති නෑරේ...
ඉන්දීය නළු නිළියන්ට දීපු සල්ලි වලින් ටිකක් මෙයාට දුන්නනම් මොකද වෙන්නේ.
දඩ ගහන්නේ තරාතිරම අනුව වෙන්න ඇති එකනේ 3000 ගහල තියෙන්නේ රගර් ක්‍රීඩකයෙක්නේ අනේ අපෝ කියනවා හැර මොනවා කියන්නද
පොල්කටු මාලෙ උනත් නම කැත උනානෙ....
මාල තුන කඩා ගන්න ඇත්තේ රගර් වැඩකෑලි දාලා වෙන්න ඇති
අඩේ අපි යොක්කොටම ෂරි ෂවුතුනේඩා. මාල තමා කැඩුවා. හිරේතමා ගියා.