ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ ආරක්ෂකයන් සිවු දෙනෙක් ද රියදුරා ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. යුද හමුදා මේර්වරයකුට පහර දුන්නැයි මාලක ඇතුළු පිරිස අද පෙරවරුවේ පොලිසියට බාර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් කීයක් ඇතුලේ ඉදීවිද දන්නේ නෑ..(ස)
හෙට ආපහු ගෙදර.(ස)
රට රැවටීමක්
හොඳ වැඩේ .මෙයාව අල්ලන්න ඕනි.(ස)
පෞද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුලත් කරාවිද ? (ස)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...මේව අහලා පණ යනවා..(ස)
මාලකටත් ආරක්ෂකයෝ 4ක් ඉඳල තියෙනවා. එතකොට මන්ත්‍රී වරුන්ගේ ළමයින්ටත් ආරක්ෂකයන් ඉන්නවද ?? (ස)
නිර්භීතව කටයුතු කළ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට අපේ උපහරය!!! ඇත්තටම අපි නොහිතපු විදියෙ තීන්දුවක්. හැමෝම හිතුවෙ ඇප දෙයි කියලනෙ. අනෙක් විනිසුරුවන්ට ඔබ මහඟු ආදර්ශයක්! (ස)
අයියො ඉල්ලං කනවා කියන්නෙ ඕකටනේ..... විනිසුරුට අපේ උත්තමාචාරය!(ස)
මේ එක දාගන්න කල වැඩක්
ඇමති පුත්තුන්ටත් ආරක්ෂකයෝ දානවද? (නි)
මම හිතන්නේ මේ දේවල් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීලා තියෙන්නේ... සාමාන්‍ය පවුල් වල ළමයින්ට වඩා මේ අය නොමග ගිහින් බව ඇත්ත..! නමුත් ඇත්ත කතාව මේ අයව ගණන්කාර වැඩ්ඩො කරලා තියෙන්නේ මාධ්‍යයෙන්මයි...! (ස)
අසාධ්‍යරෝගයක් හේතුකොටහෙන සිරගෙදර රෝහලට හෝ මහ රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුල්කරන්න පියවර ගෙනඇත. (මේ ඊලගට එන උණුසුම් පුවතයි.) (ස)
පව් මාලක අයියා..එයාගේ අතේ වැරද්දක් නෑ..(ස)
වැඩිම උනොත් දවස් දෙකක් නඩුව තියෙයි (දී)
නිතිය ඉටුවෙන බවක් නම් පෙන්න නැහැ (දී)
වැරදි නොකලානම් බය වෙන්න එපා (දී)
මේ පාරවත් යන්න දෙන්න එපා. අල්ලගන්න. දඩුවම් දෙන්න (දී)
අයියෝ විනිසුරුතුමා! ප්‍රවේසමෙන් එතුමාටත් ආරක්ශකයො 10ක් වත් දෙන්න (ස)
කල කම් පලදේ (දී)
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වේවා (ස)
වැරදි කලේ නැත්තම් මොකටද භාර වෙන්නේ (දී)
බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්------------(ස)
යන්න දෙන්න එපා....... යන්න දෙන්න එපා (දී)
දැන්නම් සමහර අයට ටිකක් අප්සෙට් වගේ..(ස)
භාර උන එක ගැන සතුටුයි (දී)
මොකුත් මතක නැ කියයිද ? (දී)
පව් නේද (දී)
කව්රු මොනවා කියුවත් තවම රටේ නිතිය තියෙනවා (දී)
බොරු කරන්න එපා
රටේ ජනතාව නේද මේ රවට්ටන්නේ (දී)
රැවටෙන්න එපා මේවාට
මොන බොරුද අනේ
දවස් කියක් ඉන්නවද හිරේ
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
දැඩි දඩුවම් දෙන්න
ගහනකොට ගැහුවනම් මීට වඩා හොඳයි...(ස)
මෙයාලට ගෙදරට වඩා සැප ඇති මෙතන..(ස)
ඕකටනේ දැගලුවේ
බුදු අම්මෝ ඉන්න ආරක්ෂකයෝ ගොඩ..(ස)
හසන්ත මහත්තයෝ, බලන්න. මේ ඇස් පෙනී පෙනීම පෙනෙන්නේ ආසියාවේ ආශ්චර්ය නේද? අනේ වාසනාවන්, කැලණියටම වාසනාවන්, මට අද හරිම සතුටු දවසක්. (නි)
මෙච්චර දෙයක් කරලත් දවස් 7යි දඩුවම. (ස)
දැන් මොකද කියන්නේ
ඇමති තුමා නැද්ද කිට්ටුව පාත
තවම පරක්කු නැහැ
මටනම් මුකුත් මතක නෑ අනේ !!!! (ස)
ඊට පස්සේ මොකද වෙන්නේ
හොයා ගන්න බැහැ කියලනේ කියුවේ. ඔන්න ලගටම ඇවිල්ල අල්ලගන්න (දී)
පින්වතුනි, මේ අහිංසක මාලක අංගුලි මාලක බවට පත් වූයේ ශරීරාරක්ෂරකයන් පිරිවරාගෙන සිටින නිසාය. (නි)
රටට සෙතක්
ඔන්න දැන් වෙලාව නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න
මමනං කියන්නේ ඒ මේජර්වරයාට ගහමු .මොකද එයා ලඟ තුවක්කුවක් තිබිලත් මේ ටිකට වෙඩි තියලා දාන්න බැරිඋනානේ.එහෙම වෙඩි තිබ්බනම් කියන්න තිබ්බා ආත්ම ආරක්ෂාවට තිබ්බේ කියලා හරි මතක නෑ කියලා හරි (ස)
නඩුකර තුමනි අලුගොසුවෙක් ගත්ත නේද ලදී. මිනිහගෙන් වැඩක් ගම්මුද (දී)
මාලක පොඩි එකා කාලෙ ඉදලම හිතුවක්කාරයි (නි)
කොහොමද මම ගිහිල්ල හමුදාවේ මේජර් කෙනෙක්ට ගැහුවනම් (දී)
ඇමති තුමත් නීතියට බයයි නේද (දී)
ගුටි කෑවේ සාමාන්‍ය පුරවැසියෙක් හෝ රජයේ සේවකයෙක් වුනා නම් මෙලහකටත් දිවුරුම් ප්‍රකාශයක් දීලා 'මගේ කාරුණික ඉල්ලීම හා බලවත් පෙරැත්තය නිසා මාලක මහතා මට පහර දුන් බවත්, ඒ ගැන මා එතුමාට ස්තුතිවන්ත වෙන බවත්..' කියලා. සතුටු වෙන්න දෙයක් අහන්න නොලැබෙන අපට මෙහෙම හිනා නොයන විහිලුවක්වත් අහන්න නැතිව ගියේ මේකේදී ගුටි කෑවේත් කෝකටත් පිහිටට ඉන්න රණවිරුවෙක්ම නිසා. (දී)
බාර වෙන්න ඉස්සර අත් අඩංගුවට ගන්න තිබුණා....එක පැහැදිලි .... බැරි කමට නොවේ ...... (දී)
අලුගොසුවගෙන් වැඩක් ගන්න (දී)
මර්වින් සිල්වාට ඔය තරම් බයද (දී)
මොනවද මේ වැඩ වල තේරුම. මේජර් කෙනෙක්ට ගහල සද්දේ නැතිව හිටිය. යුද්දේ දිනාපු මිනිහව අල්ලලා හිරේ දැම්මා. (දී)
හොද වැඩක්
නීතිය ක්‍රියාත්මකවීමේ දුර්වලවීම දුමින්ද -භාරත 0%- අත්අඩංගුවට ගෙන නැත ප්‍රාදේශීය සභා මන්ත්‍රී කහවත්ත -0% - මාසයකට පසු අත්අඩංගුවට ගත්තා අ'පුර UPFA -මැතිවරණ මිනීමැරුම -0% අත්අඩංගුවට ගෙන නැත අ'පුර UNP -මැතිවරණ මිනීමැරුම -100% දිනකින් අත්අඩංගුවට ගෙන ඇත මලක - මේජර් - ගෝරිය 0% දින 14 කට පසු අත්අඩංගුවට ගෙන ඇත (දී)
එනකම්ම හිටිය අල්ල ගන්න බැරි උනාද (දී)
නිතිය රකින්න උදව් වෙන්න (දී)
අලුගෝසුව නිකන් ඉන්නේ වැඩක් නැති නිසා, එල්ලුම් ගහ දිරල යන්නේ නීති නැති නිසා (දී)
නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන ? (ස)
ඇති යාන්තම්
අපි බල ඉන්නවා
දවල්ට ඇතුලේ ඉඳලා රෑට ගෙදර යයිද දන්නේ නෑ.(ස)
කුඩු කාරයන් ඇතුලු අපරාධකරුවන් සියල්ල කුඩේ කුඩු විය යුතුය. (නි)
ආනාගත දේශපාලනකයන්ගේ දක්ෂකම් හා හපන්කම්. කැලණිය ජනතාව ගෙන හිතද්දී දුක හිතෙනවා (දී)
ඇමති පුතෙක් කියල දෙන්න එහෙම එපා එලියට (දී)
ඇත්තටමද කියන්නේ
මේක ප්ලෑන් එකක්ද ?? (ස)
ඇමති පුත්තුන්ට ආරක්ෂකයෝ මොන එහෙකටද...? (දී)
ඔය කියුවට තව ටිකකින් ගෙදර යයි (දී)
රෙහාන් කියන්නේ මනෝ විජේරත්නගේ පුතෙක් නෙමෙයිලු.(නදී)
රිමන්ඩ් එක ඇතුලෙත් නයිට් ක්ල්බ් පටන් ගනියිද දන්නේ නැහැ.(නදී)
ඇත්තමයි මනම්පේරි. කෝ රටේ නීතිය? (නි)
ගවම ගලදාරි හෝටලයේද දන්නේ නැහැ. (නි)
මෙපමණ කල්ගියේ ඇයි දන්නෙ නැහැ (නි)
දන්නෝ දනිති. (නි)
නියමයි (නි)
නියමයි සර්. අපේ ගෞරවය! (නි)
හදිසි හෘධයාබාධයක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුළත් කරයිද දන්නේ නැහැ නේද? (නි)
කෝ අපේ කැළණියේ ඡන්ද දායකයෝ? (නි)
අනේ දෙවියනේ අපේ සල්ලි වලට කරන අපරාධයක්.(නදී)
මෙයා නිසයි මේ ඔක්කොම
කාටද ආඩම්බර
මාලක නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න රටේ (දී)
දෙන්නටම බරපතල අසනීපලු නේද? පවු. (නි)
ඕවා 100% රැවටිල්ල
මේ සම්භන්දව අපි කතා නොකර ඉම්මු (දී)
මෙයා නිසා තමයි මේ ඔක්කොම
ජයවේවා හොද වැඩක්
බලමුකෝ මොකද වෙන්නේ කියලා
අනේ කාලේ වනේ වාසේ
නීතියක් තියෙන රටක් කියලා ඔප්පු කලා (දී)
මෙච්චර රට වෙනුවෙන් යුධ කරපු මිනිසුන්ට මේ වගේ සළකන, රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් සතුටු වෙන මේ වගේ අයට සුදු වෑන් නැත්තෙ ඇයි? කමක් නැහැ, ඒකට තමයි අපි හැමෝටම ආගමක් ධර්මයක් කියලා දෙයක් තියෙන්නෙ. මල්ලි ඔය සෙල්ලම් වැඩි දවසක් කරන්න බැහැ. මෙයා විතරක් නෙමෙයි , ඔය වගේ වැඩ කරන හැමෝම දන්නෙ නැතිනම් දැන ගන්න. ඒ වගේ අය තමයි ඊළඟ ආත්ම වල අත පය නැතිව තිරිසන්නු වෙලා උපදින්නෙ. (නි)
රටකට නිතියන් තියන වග මතක තියා ගන්න
ලෝක පුදුමයක්ද
මගේ කනට ගැහුවා වගේ කවුරුහරි (දී)
මේ වගේ අවස්ථාවක් ආයේ එන්නේ නැහැ
ගෙදරට වඩා ඇතුළේ හොද ඇති. (නි)
මොකුත් මතක නැහැල්ලු. (නි)
මොකුත් මතක නැහැ කියන්නේ. (නි)
ඔන්න දැන් තමයි වෙලාව
දැඩි දඩුවම් දෙන්න
මට හිතා ගන්න බැහැ තවම
ජනතාව රවටන්න ඕවට බැහැ
ජනතාව රවට්ටන්න නම් එපා
මට විශ්වාස නැහැ
කවදා වනකල්ද
කවුද ම මාලක කියන්නේ මට මතක නැහැනේ
පව් අනේ අහිංසකයෙක්.. (ස)
පවු නේද? (නි)
විනිසුරුට අපේ උත්තමාචාරය! (නි)
හරි නේද මම කියපු දේ
රිමාන්ඩ් එකේ මේ යට සැප වැඩි (දී)
කෙටුවා නේද කොල්ලා කෙහෙල් ගහකට? (ස)
මේවා පිළිලයි. ඉක්මනින්ම විනාශ කළ යුතුයි. (නි)
කාලි මෑණියන්ගේ බලය. මම කිවුවේ නැද්ද ? (නි)
අපේ ඇමතිවරුන්ට වඩා නෝනලා උසයි නේද? පෙන නිසා ඇහුවේ (දී)
අනේ මෙයාව උල තියන්න එපැයි.. (ස)
හොඳ වැඩේ.. (ස)
දෙමව්පියෝ හරි නැතිව හැසිරෙන ගෙවල් වල දරුවන්ට අත්වන ඉරණම තමයි මේක .
ජයව්වා
නියමයි
අඩු අධ්‍යාපනය මෙහි මුලික හේතුව විය හැක. (නි)
සියලු වගකියුත්තනි, හෑල්ලුවට ලක්ව ඇති නීති අකුරට ඉටු කිරීමට මෙන්න හොද අවස්තාවක්. (නි)
අලුගෝසුව නිකන් ඉන්නේ වැඩක් නැති නිසා. එල්ලුම් ගහ දිරලා යන්නේ නීති නැති නිසා. (නි)
අයියෝ සල්ලි