ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එංගලන්ත ප‍්‍රාන්ත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත පිලට ක‍්‍රීඩා කිරීමට එකඟ වී තිබේ. අයි. පී. එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග ජූනි මස 21 වැනිදා එසෙක්ස් පිලට එරෙහිව තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි-20 තරගවලට පමණක් සහභාගි වන 28 හැවිරිදි මාලිංග කඩුලූ 20 ක් දවා ගනිමින් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට ද පත්ව සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළලා මල්ලෙන් එළියට
මෙයාව රට අරින එක හොදයි
මාලිංග හරි..
දැන් තවත් උඩ යයි
ලංකාවට සෙල්ලම් කරනකොට තමයි අබාධ ඇතැ වෙන්නේ.
මාලින්ග සුභපතනවා
නියමයි ඔබට සුබ පතුම් මගෙන් මොකට මහන්සියෙන් හම්බකරන්න.
රටටම ලොකු ආඩම්බරයක්