ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උත්සවය ජූනි 03 වැනි ඉරු දින පැවැත්වීඹට යයි. පසුගිය අප්‍රේලි 20 වැනිදා පැවැත්වීමට නියමිත වූ මෙම උත්සවය අයහපත් කාලගුණය නිසා කල් දැමූ බව ශ්‍රී ලංකා එකමුතුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රියෙල් 20 අයහපත් කාලගුණය නිසා කල් ගිය මෙම උත්සවය ජුනි 03 යෙදීම එතරම් හොද ක්‍රියාවක් වශයෙන් නොදකිමු.ජුනි 03 ට පෙර සතියේ ඉරුදින හෝ ජුනි 03ට පසු ඉරු දින යොදා ගත්තා නම් පොසොන් සීල ව්‍යාපාරයට සහභාගි වෙන අයටද සහභාගි වීමට අවස්‌ඵාව තිබුණි.මොකද කල් ගිය උත්සවයක් බැවින් වීමයි.
පොසොන් උත්සවයක් තමයි තියන්න වෙන්නේ . මේක ඔයාලගේ රට විපතට පත් වූ අවස්ථාවක්නේ...
ලාල් ගලබඩ මහතාණනි,මම නම් ඉන්නේ ලංකාවේ.එත් මට හරි ආස හිතුනා මේ ප්‍රවෘත්තිය දැක්කම ඉතාලි එන්න තිබුනා නම් කියලා.ආයෙත් එහෙනම් අවුරුදු සිරිය විඳ ගන්න තිබුණා.ඔබට සුබ පැතුම්..
මිලානෝ එකමුතුව කරන ප්‍රථම අවුරුදු උත්සවයට අපි සුභ පතනවා.සියලු දෙනාම සහය දෙන්න.
හොද දේවල් හොදයි කවුරු කොහේ කලත්,අපි සැම දේටම සහය දෙමු.