ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සහභාගිත්වයෙන් දෙදිනක්ම පැවතියේය.
අවුරුදු චාරිත‍්‍ර සියල්ලම එහි දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික කෑම බීමද, කැවුම්, කොකිස්, කිරිබත් ආදියෙන්ද අවුරුදු කෑම මේසය පිරීගොස් තිබිණි. විහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd