ඉතාලියේ මිලානෝනුවර ජත්‍යන්තර බෞද්ධ මධස්ථානයේ කඨින පින්කම විහාරාධිපති රාජකීය පන්ඩිත මහගම විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ඉතාලියේ විවිධ පළාත්වලින් සහ ශ්‍රීලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා දසනමක් පමණ මෙම උත්සවයට සහභාගි වූහ. අටවිසි බුද්ධ පූජාව ,සෙත්පිරිත්දෙසුම, මහා සංඝගත දක්ෂිනාව සහ බත් දන්සල මෙම උත්සවයේ ප්‍රධාන අංග විය. මිලානෝ සහ ඒඅවට බෞද්ධ අබෞද්ධ ලාංකිකයෝ ද ඉතාලි ජාතිකයෝ ද ඊට සහභා
ගී වූහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු...!(නු)
ඉතාලියේ සිටින ගරු ස්වාමීන් වහන්සේලා කරනු ලබන ක්‍රියාකාරකම් අතිවිශිෂ්ඨයි. තව තවත් සමාජයට වැඩදායක දේවල් කිරීමට ලැබේවා! (නි)
මෙය ඉතා අගය කල යුතු සද් ක්‍රියාවක්............... (ස)