ගිය මාසයේ සිය මන්ති‍්‍ර පදවියෙන් ඉල්ලා අස්වූ මාලනී ෆොන්සේකා නිළිය යළි අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී මන්තී‍්‍ර පුස්තකයේ අත්සන් තැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම යොහාන්ට එකගයි. ඇය බොහොම නිහතමානී සරල ගැහැණියක්. (නි)
ලංකාවේ අයට විහිලුවක් වුණාට දේශපාලනය කියන්නේ භාරධූර වැදගත් කාරියයක්. (නි)
හිතත් හොදයි. වැඩත් හොදයි. (නි)
අයියෝ දේශපාලනය
යොහාන්, අපි නම් ඉපදිලා නැහැ. ඒත් ඉතින් ඔයාලා ගැලරියේ හිටියා කියල අපිත් අද ගැලරියේ ඉන්න ඕනෑද? මැතිවරණයකින් දිනන්නේ නැතුව මේ අයට කී වතාවක් දිව්රුම් දෙන්න පුලුවන්ද? (නි)
මේ වෙන සිදුවීම් දාලා ලස්සන චිත්‍ර පටයක් හදන්න පුලුවන්....අනර්කලී ප්‍රදාන චරිතෙට ගමු.(නු)
ඔබතුමිය රිදී තිරයේ නිළි රැජිණ වුණත්, මේකේ ඉන්නවා වෙන නලු රජෙක්. (නි)
යොහාන්, මටත් තියෙන දුක ඒකම තමයි. අපේ දයාබර මාල්නී අක්කා ඉල්ලා අස්වුණ බව දැනගත්තහම මමත් ගොඩක් සතුටු වුණා. (නි)
"රජ දැක්ම"(නු)
නිහතමානී මාලනී අක්කට මුකුත් කියන්න එපා. අපි ඉස්සර ගැලරියේ ඉදලා අක්කගේ චිත්‍රපටි බලද්දී මේ කෑගහන අය හිටියදවත් දන්නේ නැහැ. (නි)
කලාවෙන් ජනතාවට ඔබ කළ සේවය හොදටම ඇති. ඇයි නැවතත් ඕකට ගියේ? (නි)
රඟපෑමයි දේශපාලනයයි දෙකක් . මාලිනී නෝනා කරගත්තේ කලාව නැමැති කිරි කළයට දේශපාලනය නැමැති ගොම මුහු කර ගත්ත එකයි .(ස)
මාලිනියේ ..ඉන්ද්‍රජාලය..(ස)
වගකිව යුතු හැමදේම බයිස්කෝප් එකක් වෙලා...එයාලා රඟපානවා අපි බලන් ඉන්නවා (ස)
ඔබගේ ලස්සන ගැන මුළු ලෝකයම කතා වෙනවා ඔබ කීප විටක් ඉතාලියට පැමිණිම අපට ආඩම්බරයක් (අ).
ලොකු කරුමයකට අපි මේ විහිලු රටේ ඉපදුනේ (ස)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
ගහන්න ගහන්න වදින්නේත් වදින්න වදින්න ගහන්නෙත් මෝඩයොලු . අපි දන්නෑ ඕවා (ස)
දැන් එහෙනම් රටේ ප්‍රශ්න ටිකෙන් ටික වැඩි වේවි (ස)
මහජන සේවයටනේ (ස)
මෙයත් දැන් විහිලුවක් වෙලා . අර මැරුන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක තුමාට කලාභවනේ ඉඩ නොදුන්නේ ඇයි කියලා අහලා බැලුවනම් (ස)
මාර රගපෑමක් නේද? (ස)
මමනම් හිතන්නේ දැන් සියලු ප්‍රශ්න විසදේවි. මාලිනී නෝනා ආයෙත් පාර්ලිමේන්තු ඇවිත් . (ස)
මේක පාර්ලිමේන්තුව මිසක් කැමරාවක්නම් නෙමෙයි (ස)
පිස්සු හොඳ එක (ස)
අපිට තියෙන ලොකුම දේ තමයි කැබිනට් එක..ආශ්චර්‍යයකට තියෙන්නෙත් ඒකම තමයි (ස)
පිස්සු නැත්නම් ෂොක් ( ස)
එළියක් තියෙන නිලියක් බලන්නකෝ කර හරියක් ... (ස)
පාර්ලිමේන්තුවේ සිටි කාලයතුල රට වෙනුවෙන් යමක් කර තිබේද ??? (ස)
මේක රිදී තිරයක් නෙමෙයි හොදේ. (නි)
මම මුලින් ඒත් හිතුවා මේ සේරම අත්හැරලා මොකක් කරන්නද යන්නේ කියලා. (නි)
මාලනීත් මොනවා කරනවාද මන්දා..!(නු)
මේ වගේ අය ඉන්නවා..!(නු)
මටත් ආසයි මන්ත්‍රි කෙනෙක් වෙන්න. මේක හරිම විනෝදයි වගේ. (නි)