ඉතාලියේ මිලානෝ නුවර වියා මොන් කූ කෝ හි වෙසක් පින්කම පැල්ගහ තැන්නේ සීල විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඉතාලියේ මිලානෝ නුවර වියා මොන් කූ කෝ හි වෙසක් පින්කම පැල්ගහ තැන්නේ සීල විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල් මිලානෝ ඈයි පරන කට්ටියට විතරද හොද? අලුත් අය එන්න එපාද?(නදී)
මිලානෝ වෙසෙන බොහෝ පිරිසක් ධර්මයට යොමුවුණේ සීලවිමල ස්වාමින් වහන්සේ සිදුකළ ධර්මදේශනා වැඩසටහන් වලිනි. එම උතුම් සේවාව මිලානෝ වෙසෙන අපට යලිත් ලබා ගැනීමට හැකි වී තිබේ. එය අප ලද ලොකු භාග්‍යයකි. සියලුම මිනිසුන්ට එක හා සමානව සැළකීම උන්වහන්සේගේ උතුම්ම ගුණයකි. මිලානෝ නුවර සිටින දු දරුවන්ගේ ජිවිතයට ආලෝකය ලබා දීමට හැකි ස්වාමින් වහන්සේ නමකි. උන්වහන්සේට දිර්ගායුෂ ලැබේවා! (නි)
ඔය සීලවිමල හිමි ගැන කලක් යනකොට හොදට හදුනා ගන්න ජනතාවට නුවන ලබේවා.(නදී)
"පිටිගල" කුලල් කා ගන්න සමාජයක් හදන්න අපිට බැහැ.නියම බෞද්ධයෝ පන්සලේ ප්‍රමිතිය හොයන්නෙත් නැහැ.අපේ රටින් ඈත් වෙලා,මේ වගේ රටක අපේ ආගම අදහන්න පුංචි තැනක් තියෙනවා නම් අපිට වටිනවා ඒ දේ. වගකීමෙන් අදහස් දක්වන ඔබට මා ගරුකරනවා. නමුත් හැමදේම විවේචනය කරනකොට ඒකේ ප්‍රමිතියක් නැහැ (නි)
බොහොම හොදයි
හරි පුදුම බෞද්ධයෝ තමයි. වෙසක් දවස් වල හොද වැඩක් වෙනකොටත් තියෙන ඝෝෂාව... (නි)
සීල විමල හිමිගේ බන අසපු අය වෙන්න ඕනේ මේ රණ්ඩුවෙන්නේ.(නදී)
අතපත්තු මහතාණෙනි, ඇත්ත තිත්ත බව ඔබ අසා නැද්ද? මා ඉහත අදහස් ප්‍රකාශ කලේ ඉතා වගකීමෙනි. මිලානෝ හි වයෝවෘධ පින්වත් හිමි නමක් වැඩ සිටින එක් පන්සලක් හැරෙන්නට මුළු ඉතාලියේ හැම පන්සලකම සිදුවුන දේවල් වලට 'ලංකාදීප පිටුවම' සාක්ෂි දරනවා. මේවා කුලල්කාගන්නා අපේ සමාජයේ වැරදි.(නදී)
ගලබඩ, වහාම ගොස් බෝම්බ නිෂ්ක්‍රීය අංශයට දන්න්වන්න.(නදී)
විශේෂ ඉල්ලීමක්. ලේක්කෝ ගලබඩ,ධම්මික ඔලබොඩුව යන දෙදෙනා අප හොදින් දන්නා අයයි. මේ අය විසින් නෙමෙයි ඉහත ලියා ඇත්තේ. එය අප දන්නා දෙයකි. ඒ අයගේ නමින් ප්‍රතිචාර ලියන කෙනා ගැන සෙවීමට ඒ අය විසින් ආරක්ෂක අංශ වලට දැන්වීමට කටයුතු කරගෙන යන බව අප ඔවුන්ගෙන් විමසා දැනගත්තා. අනුන්ගේ නම් වලින් ලියා අමාරුවේ නොවැටෙන මෙන් කියමි. ලියන කෙනාගේ අවධානයට යොමු වේවා.(නදී)
"පිටිගල", ඔයා නම් මෙලෝ රහක් නැති අදහස් තියෙන කෙනෙක්. ඕනෑම දේකට කොක්ක දාන්න බලාගෙන ඉන්නේ. හොඳ දේවල් හොඳ විදියට දකින්න පුරුදු වෙන්න. තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා !! (නි)
පිටිගල යනවද? (නි)
ශ්‍රී සම්බුද්ද ජයන්තියට සමගාමිව කරන විශාල පුණ්‍ය කර්මයක් ඉතාලිය වගේ රටක සිටින බෞද්ධයන්ට ලොකු සතුටක් දැනේවි. තෙරුවන් සරණයි. (ස)
ලංකා දීපයේ ලංකාවේ හා ලෝකෙම සිද්දීන් තියෙනවා
මිලානෝ ලංකාරාමය බේද බින්නකරලා ආයෙත් යුරෝ එකතුකරන්න මිලානෝ මිනිස්සු ගොනාට අන්දන්න පටන් අරන් වගේ. අනේ මිලානෝ මිනිස්සුනේ ඔබල තාමත් මෝඩයිද ඔබලා ගැන අපි කණගාටු වෙමු ඔබලාට නුවන බුද්ධිය දෙන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.(නදී)
සාධු,,,සාධු,,,සාධු,,,
මෙම වෙසක් පින්කම මෙහෙයවනු ලබන්නේ උගත්, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය පැල්ගහතැන්නේ සීලවිමල හිමිපාණන් වීමයි මෙහි විශේෂත්වය. උන්වහන්සේ මිලානෝ ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කිරීමට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ගෞරවනීය හිමිනමකි. (නි)
මම හිතන්නේ මේක විශේෂ වෙන්නේ උන්වහන්සේ ලංකාරාමයේ සිටියදී ඉතා හොදින් ආගමික කටයුතු කළ නිසා දායක පිරිස වඩා කැමැත්තෙන් මේ වැඩ සටහන සංවිධානය කරනවා ඇති. මිලානෝ පැරණි දායක හැමෝම සහභාගි වෙන්න. (නි)
'විශේෂ වෙසක් පිංකම' වෙනත් වෙසක් පින්කම් වලට වඩා මෙහි ඇති විශේෂත්වය පහදා දෙනවද? (අ)
ලංකාරාමයේ දහම් පාසැල ඉතා දියුණු මට්ටමකට ගෙන එමින් දරුවන් වෙනුවෙන් ළමා සිල් වැඩසටහන් ආරම්භ කර සීලවිමල හාමුදුරුවන්ගෙන් යලිත් ධර්මය ඇසීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු! (අ)
ඉතාලියේ පන්සල් පිහිටුවීමේදී යම් ප්‍රමිතියක් තිබිය යුතුයි. තරගෙට පන්සල් බිහිවෙනවා, පන්සල් වල කෝලාහල ඇතිවෙනවා, මිනිසුන් පිල් බෙදෙනවා, අවසානයේ පන්සල් ගොස් 'පව්' පමණක් රැස් කරගන්නා තත්වයක් අද ඉතාලියේ බෞද්ධයාට උදාවී ඇත. (නි)