සන්ධාන මන්ත්‍රිනීය වන මාලිනී ෆොන්සේකා සිය මන්ත්‍රී පදවියෙන් අද ඉල්ලා අස් වූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
සන්ධාන මන්ත්‍රිනීය වන මාලිනී ෆොන්සේකා සිය මන්ත්‍රී පදවියෙන් අද ඉල්ලා අස් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ අස්වුණේ? (නි)
ජයලත් ඔබ හරි...(ස)
අනේ ඔය උතුරු මැද අර්බුදයේ තවත් පැතිකඩක්. (ස)
ඕක උතුරු මැද අර්බුදයේ තවත් පැතිකඩක්. (නි)
හිටියත් වැඩක් වුනාද බොරුවට අපේ සල්ලි කෑවා කියලා.(නදී)
නිකන්ම ඉදගෙන පඩි ගන්න එක අපරාධයක් කියලා හිතෙන්න ඇති.(නදී)
බර්ටි ප්‍රේමලාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස දුවුරුම් දුන්නේ කවද ද?(නදී)
ඔබ තුමිය අපේ සිනමාවේ රැජිනයි.(නදී)
ඇබෑර්තුවක් සඳහාද ??? (ස)
අපි නොදන්න පොලි(ට්‍රික්ස්). (නි)
හරිම අමුතු වැඩ තමයි දැන් වෙන්නේ (නි)
ඉහත කමෙන්ට් දාල තියෙන අයට අතිතය අමතකද ?? මෙව අද ඊයෙ වෙච්ච දෙවල් නෙවෙයි. ඔයාලගෙ නායකයන් ගෙනාපු විවස්ථාව අදටත් වලංගුයි . මෙයින් මිනිහෙක් ගැහැනියක් කරන්ඩ විතරයි බැරි කියලනේ කිව්වේ.. (ස)
අරුණ ඔයත් දන්නේ නැහැ වෙන්න යන්නේ මොනවද කියලා..(ස)
ඉදලා වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති (නි)
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට .......(ස)
ඡන්දෙන් එන්න.(නදී)
ලංකාවේ ගොඩක් කට්ටිය පත්තර බලන්නේ නැහැ වගේනේ.මෙයා අස්වෙන්නේ ඇයි කියලා දන්නවද ? (ස)
කවුද මාලිනී ෆොන්සේකා කියන්නේ..මට මතක නෑනේ (ස)
හේතුව මොකද්ද ?? (ස)
තමන්ට වෙන්න තිබෙන දේවල් වෙනවාමයි (නි)
ඔබ අග්‍රගණ්‍ය නිළියක් හැටියට ඔබට තිබුණු ප්‍රතිරූපය නැතිකර ගන්න එපා (නි)
අද දේශපාලක්ඥයන් හරියට දාන් ඉත්තෝ වගේ ..හිටි ගමන් රජ වෙනවා හිටි ගමන් බලු වෙනවා !!!!(ස)
දේශපාලනය රගපෑම් තරමට රසවත් නැත (නි)
හුගක් අය මෙතුමියව දන්නෙ රිදී තිරයෙන්.. (නි)
කෘෂිකර්ම ඇමතිකම කාටද ??? (ස)
ඔබ අපේ මුදල් හා කාලය නාස්ති කරා මිස සේවාවක් ඉටු කලේ නෑ...(ස)
අනේ මාළනී අක්කේ , එය කාට හරි පැරදිච්ච කෙනෙකුට ඇතුලට එන්න වෙන්න ඇති.(නදී)
කරන්න පුලුවන් දේ වගේම බැරි දේවලුත් තියෙනවා. (නි)
ඊ ළගට පත්කරන කෙනා කවුද කියලා දැනගත්තාට පස්සේ ඇය ගිය හේතුව කවුරුත් තේරුම් ගනීවි. (නි)
ඊළගට වෙන්නේ මොකක්ද? (නි)
බර්ටි ප්‍රේමලාල් ජාතික ලැයිස්තුවෙන් ඊට පස්සෙ පාර්ලිමේන්තුවට ඒවිද දන්නේ නැහැ නේද? එහෙම ආවොත් ඇමතිකමට මොකක් දෙයිද දන්නේ නැහැ. (නි)
මාලනී අස්වුණ එක වැරදියි (නි)
උතුරු මැදට තැන දෙනවා.(නදී)
අපරාදේ ඡන්දෙ ඉල්ලුවේ
පහුවෙලාහරි තේරුම් ගත්ත එක ඇත්තෙන්ම හොඳයි.. (ස)
අයියෝ සල්ලි
ඔබ කොහොමත් මඩ වලකට ගැලපෙන්නේ නෑ මාලනී මහත්මිය.. (ස)
ඇත්ත තේරිලා වගේ (දී)
බර්ටි මහත්තය ඇතුලේ ? (දී)
ජනතා කැමැත්ත එය නොවෙයි
අයියෝ සල්ලි තමයි ඉතින්
හිටියත් නෑ වගේ....... (ස)
තවත් පරිත්‍යාගයක්ද ? (ස)
නිහඩ සමාජ සේවයක්.. (ස)
හිටියා කියලත් වැඩක් නැති බව අපි දන්නවානේ.. (ස)
කවුද අන්තිමේ දින්නේ
ඉදිරි කටයුතු සඳහා ජාතික ලැයිස්තුවෙන් පත්වූ කෙනෙක් අස්විය යුතුයි. තතු නොදන්නා අයට දැනගැනීමට ලියමි.අනේ රටකට යන කල. (ස)
ඒ අහිංසකාවියට ඇත්ත තේරුනා. (ස)
ඊලඟට මොකද වෙන්නේ.... (ස)
ඉද්දි වැඩක් උනෙත් නෑනේ . මීට හොඳයි ෆිල්ම් එකක රඟපාල හිටියනම්.. (ස)
ඊලඟට උපදේශක තනතුරකටද ?? (ස)
අපේ ඇමතිතුමාට ජය වේවා ! (ස)
අනිවාර්යයෙන් කාටහරි සීට් එක දෙන්න වෙන්න ඇති (දී)
ඒ පදවියට කවුරුන් පත්වෙයිද? (නි)
කලාවයි දේශපාලනෙයි කියන්නේ අහසට පොළොව වගේ...මෙතුමිය ඒක තේරුම් බේරුම් කරගෙන කල්තියාම අයින් උනා. තවත් කීප දෙනෙක් ඉන්නවා මේ විදිහට ඉල්ලා අස්විය යුතු.......මම නම් දන්නේ නෑ ඒ කවුද කියලා...හිතලම අයින්වෙන එක තමයි හොඳ (ස)
එයා මන්ත්‍රී කෙනෙක්ද ? (ස)
ඊලඟ ප්‍රවෘත්තිය මොකද්ද කියලා ඔයාලා දන්නවද ? (ස)
මෙන්න දේශපාලකයෝ (දී)
මෙම ඉල්ලා අස්වීම කුමක් වෙනුවෙන්ද..? බලාගෙන ගියාම ජාතික ලැයිස්තු ක්‍රමයත් හොද ක්‍රමයක් වගේ.... (ස)
මොකටද එතකොට පාර්ලිමේන්තු අවේ (දී)
මම හිතනවා නැගෙනහිරින් හිරු පායයි කියලා (ස)
බර්ටි මහත්තයා ඇතුලට අරගෙන ජ්‍යෙෂ්ට ඇමතිවරායක් දෙන්න. (නදී)
දේශපාලනය ගැන කිසිත් නොදන්න අය පාර්ලිමේන්තුවට ගන්නේ ඇයි කියලා අදයි මට තේරුනේ.. (ස)
කමක් නෑ.ඔබතුමිය දැන් රටට සේවයක් කරන් ඉන්න (ස)
තේරුමක් නැතිව කාලය ගතකරනවට වැඩිය තමන්ගේ වැඩක් කරගෙන ඉන්න හිතුනද දන්නේ නෑ.. කොහොමත් බලෙන් දුන්න දෙයක්නේ? (ස)
හිටියත් අපිට දැනුනෙවත් නෑනේ..(ස)
බර්ටි හිටියත් නැහැ වගේනේ. මොකද මන්දා එහෙම හිතෙන්නේ? (නි)