ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හි සමාධි භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පැවැත්විණි. හොරොව්පතාන සතින්ද්‍රිය නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම සඳහා ශ්‍රී ලාංකීක භික්ෂූන් වහන්සේලා මෙන්ම කාම්බෝජයේ ලාඕස භික්ෂූන් වහන්සේලා ද වැඩම කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන බැබලේවා
වටිනා වැඩක්
බුදු දහම සත්‍යයයි.සාධු... සාධු... සාධු...! (නි)
රට හැර ගියත්, අපේ සාරධර්ම අමතක නොකර ළමයින් සහභාගී කරගෙන මෙවැනි පින්කම් කිරීම ඉතා හොඳයි. සාධු සාධු සාධු. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
හාමුදුරුවරුන්ගේ සන්සුන් ගමන දැක්කාම සිත සැනසෙනවා. (නි)
සාදූ සාදූ බුදු දහම සත්‍යයයි.
ඉතා හොඳයි. සාධු සාධු (ස)
බුදුන් වහන්සේ හිටිය කාලෙ මේ වගේ භික්ෂූන් වහන්සේලා, රහතන් වහන්සේලා මහමග වඩිනකොට මොනතරම් ලස්සන ඇත්ද? ශාන්තද? - සාධු සාධු....... මුළු ලෝකයම මේ වගේ නම්...(ස)
අම්මෝ මෙයාලට තියෙන තැන (ස)