ශ්රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මාතලේ අකුරංගොඩ වීර කැප්පෙටිපොල මැදි මහා විදුහලේ පරිපාලනයට එරෙහිව ආදි සිසුහු හා මව්පියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
විදුහල ක්‍රමයෙන් පරිහානියට පත්වෙතියි ඔවුහු චෝදනා කරති.
විදුහල්පතිනියගේ ප්‍රතිචාරය ක්ෂණිකවම දැනගත නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරක් නෙමෙයි රටම පරිහානියට තමයි යන්නේ..!(නු)
හිටපු සහ දැනට සිටින විදුහල්පතිවරු සම්පුර්ණයෙන්ම එකට වග කියන්න ඕන.දුකයි ඉස්කෝලේ ගැන.(නු)
මේ ගැටළුව නම් වෙනම එකක්......එත් මම දන්න තරමට මෙරට ප්‍රථම මැදි විදුහල තියෙන්නෙ, ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ ගම වන මතුගම ප්‍රදේශයේ.........එය ස්ථාපිත කර තියෙන්නේ 1941 වර්ෂයේ............(නු)
අපේ එස්කොලේ විනාශ කලේ මේ ප්‍රින්සිපල් . මොය ඉන්නකොට ඔක්කොම විනාශඋනා . (නු)
මේ විදුහල්පතිතුමිය ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි..!(නු)