චීන කතකගෙන් රුපියල් ලක්‍ෂ 40 ක් පැහැර ගත් බව කියන මලල කී‍්‍රඩක රංග විමලවංශ හා හිටපු පොලිස් කොස්තාපල් සුමිත් වීරසිංහ යළි රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් චීන භාෂා පරිවර්තකයකු නොවූයෙන් එම නඩුව කල් තැබිණි චීන කත කැසිනෝ ගසා දිනා ගත් මුදල් මග රැක සිට අහසට වෙඩි තබා පැහැර ගත් බව පොලිසිය අධිකරණයට කියා සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කෑම? අති විශ්ෂ්ටයි සර්. (නි)
මටත් හිතෙනවා කැසිනෝ ගහන්න යන්න (ස)
වැරදි කලාම ඔහොම තමයි (දී)
අපෝ කැසිනෝ තහනම් නේද? එහෙමනම් චීනජාතිකයාටත් නඩුවක් දාන්න වෙනවා..!(නු)