IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මව රැගෙන ඒමට ගිය දරුවන් දෙදෙනාගේ අනූ නවයෙන් දිවි බේරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොට්ටුකච්චිය හල්මිල්ලෑවේ දී යතුරු පැදියකින් ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනකු ඉදිරියට ආ දළ ඇතකුගෙන් බේරීමට  යතුරු පැදිය දමා අසල  නිවසකට දිව ගිය අවස්ථාවේ ඇතා යතුරු පැදිය පාගා විනාශ කර ඇතැයි  පුත්තලම වනජිවි පාලන ඒකකය පැවසිය.

සිසුන් දෙදෙනා අසල නිවෙසකට දිව ගොස් ඇති අතර යතුරු පැදිය විනාශ කළ ඇතා එම නිවෙසට ද  පහර දීමට උත්සහා කළ අවස්ථාවේ  අසල නිවෙසක අයකු අලි වෙඩි පත්තු කර අලියා පලවා හැරීමට උත්සහ කර ඇත. 

එසේ නොවන්නට කුපිතව සිටි ඇතා සිසුන් දෙදෙනා දිවි ගලවා ගැනිමට සැගවි සිටි නිවසටද පහර දී තවත් විනාශයක් කිරීමට ඉඩ තිබු බව ප්‍රදේශවාසිහු පවසති.

අදාල පාසල් සිසුන් දෙදෙනා  ගුරුවරියක වන මව රැගෙන ඒමට කොට්ටුකච්චියට යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බව කියයි.

 

 



අදහස් (1)

මව රැගෙන ඒමට ගිය දරුවන් දෙදෙනාගේ අනූ නවයෙන් දිවි බේරේ

මහ හූරා Wednesday, 01 February 2023 01:53 PM

මේ අහිංසක අසරණ දරුවන්ට සංචරණයේ නිදහස වත් භුක්ති විඳින්න තරම් ඉඩහසර නොමැති තරමට මූලික මානව හිමිකම් අහිමිවෙලා නම් මේ දරුවන්ගේ අනාගතයට වගකීම බාරගන්නේ ඇත්තටම කවරෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 75 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 224 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 193 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 448 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 101 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 642 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site