මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.
ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මවට නොසලකන පුතාට නඩු
නිමල් Saturday, 03 April 2021 02:59 AM
මව්පියන්ට සැලකීම ඉතා වැදගත් කාරණාවක්, නමුත් සැලකුවේ නෑ කියලා කෙනෙක්ට නඩු දාන්න හැකියාවක් නෑ මගේ මතය අනුව...
RaveendraSaturday, 03 April 2021 06:41 AM
ඔබගේ අදහස් නිතිය ඉදිරියේ නිවැරදි විය හැක. එනමුත් ස්වභාවධර්මය නමැති අධිකරණය ඉදිරියේ මේ පව්කාරයා ආත්ම ගණනාවක්ම හිරබත් ගිලිනු ඇත. ආදරයේ උල්පත වූ අම්මා.. ගමට කලින් හිරු මුල්තැන්ගෙට වඩිනා වෙලේ... දුනුකෙයියා මලක්වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා. මිහිමඬලේ අඳුරුකුසේ දිය උල්පත අම්මා.. දවසක් පැල නැති හේනේ වැනි ගීතවලින් එකදු ගීතයක්වත් අසා නොමැති මේ "අමනයාට" උපරිම දඬුවම් ලැබේවා...
ගුප්තSaturday, 03 April 2021 08:55 AM
2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 15 වැනි වගන්තිය අනුව හිතාමතාම දෙමව්පියන්ට නොසලකා හැරීම නීතිය ඉදිරියේ වරදක්. එම පනතේ 25 වැනි වගන්තිය අනුව දෙමව්පියන්ට දරුවන්ගෙන් නඩත්තු මුදලක් පවා ලබා ගැනීමට හැකියි. වැඩි විස්තර වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් ලබා ගන්න.
Sanathni Nishara - Buruthakela,---Katupotha Sunday, 04 April 2021 03:36 AM
ඕක මොකක්ද? අපේ ඔක්සිජන් මහත්තයා බාරගනියි. අම්මයි, පුතයි දෙන්නම... තව ඉන්නවද කියලත් අහයි.