කොළඹ නුවර මාර්ගයේ රන්වල දී ත්‍රිරෝද රියක් හා බසයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. මව සහ පියා මියගොස් ඇති අතර 7 හැවිරිදි සහ 11 හැවිරිදි දරුදෙදෙනා තුවාල ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම කරදර පොඩි නිසාද