කටුවන ගොමඩියේ රෙජිස්ටාර් රාළහාමි නම් ප‍්‍රභූවරයකු හා ඔහුගේ බිරිය මරා දැමූ බව කියන ඔවුන්ගේ පුත‍්‍රයකු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉඩම් ආරවුලක් මත මේ මිනී මාරුම් සිදුවී අතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු තිරිසනුන්ට වඩා දරුණු වෙලා. මෙහෙම ගිහින් සුනාමියක් ඇවිල්ලා මිනිසුන් වැඩි සංඛ්‍යාවක් මියයන දවස වැඩි ඈතක නැහැ. (නි)
කටුවන අයිති දකුණට නෙමෙයි මෙයා සබරගමු පළාතට.......(ස.වි)
ආනන්තරීය පාපකර්මයක්.... දැක්කනේ මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච දේ ." "තනියෙම එන අපි තනිවම යන්නෙමු නැත කිසිවක් අරගෙන යන්නේ " (ස)
මේ සියල්ලටම මුල අධික තණ්හාවයි. (නි)
හොදයි පුතා, ලබන පාර අපායේ ඉපදෙයි (දී)
මෙහෙමත් පුතෙක්.හොදටම සළකළානේ දෙමවුපියන්ට. (නි)
දිලාන් ඔයාට පිස්සුද කටුවන තියෙන්නේ මාතර (ස)
එහෙනම් ලෝකෙන්ම උතුම් රට ලංකාවයි කියන්නේ? (නි)
ගව ඝාතන වෙනුවෙන් නැගී සිටිමු. මිනිස් ඝාතන වෙනුවෙන් මුනිවත රකිමු. (නි)
පුදුම දරුවෝ තමයි ඉන්නේ (දී)
දරුවන් විසින් දෙමාපියන් මරණ පව් කාර රටක්ද මේක? ජනාධිපතිතුමනි අරාබි නීතිය පනවන්න. (ත)
මෙවන් සිදුවීම් වලදී ජනතාවට යා යුතු පණිවිඩය නම් මෙම දරුවාගේ පසුබිම කෙසේද යන්නය. දරුවන් සැදිය යුත්තේ කෙසේද යන්න ජනතාව දැනුවත් කල යුතුය. ගුණ ධර්ම කියා දී ඇතිද, මොනයම්හෝ ආගමක කියා දෙන යහ ගුණ උගන ඇතිද යනාදියයි. නිකම්ම අපරාධය වාර්තා කිරීමට වඩා යමක් මාධ්‍ය වේදීන්ට කල හැකිබව මගේ විශ්වාසයයි. (දී)
ආනන්තරීය පාප කර්මයක් කළා නම් සංසාරෙම විදවපන් පුතේ. (නි)
අපිත් බනක් භාවනාවක් කරගෙන පිං කරන්නෙ නැතුව තව තවත් ආණ්ඩුවටම බැණ බැණ ඉමු. එතකොට එන ආත්මෙ මේ වගේ පවුලක් ලැබේවි. (නි)
ආශ්චර්යයේ තවත් පිම්මක්.. ඔහොම යං..මෙයාටත් අමතක වෙයිද දන්නෙ නැහැ.. (නු)
කටුවන තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. (නි)
කොහොමද මෙහෙම කළේ? (නි)
ඉන්න ටික කාලේ හොඳින් ජීවත්වෙලා ඉන්න බැරි ඇයි.......(ස.වි)
බොරුවට කෑ ගහනවා පුණයභූමිය කියලා....අහින්සක දෙමාපියන් මරණ මේ වගේ අය ආගමක් අදහන අයද ????? (ස)
හිස් අතින් ආ ගමන හිස් අතින් යා යුතුය... සංසාර සංචාරයේ... රූපවාහිනියේ ඒකාංගික ටෙලියක ගීතයකි... (නි)
දෙමුපියන් මරන්න පුළුවන් ළමයි මනුස්සයෝ නෙවෙයි . සත්තු . (දී)
අයියෝ දකුණ......(ස.වි)
සසරේ ඉමක් කොනක් නැතිව සැරි සරණ අපි මේ ජීවිතේ මේ ඉන්නේ තවත් අම්බලමක. කවදා හරි මේක අතහැරලා අපි කාටත් කරපු කර්ම වලට අනුකුලව කොහේ හෝ තැනක නැවත ඉපදීමට සිදු වෙනවා. මේ කිසිත් නොදැන මේ හිස් පුරශය ආනන්තරීය පාප කර්ම 02 එකවර සිදු කරගෙන තියෙනවා. ඊළඟ උත්පත්තිය ඉතින් නිරයේම තමයි. (දී)
සමාජය යහ මගකට යොමුකරවිය යුතුයි.. කෝ අර හදනවා කිව්ව ධර්ම රාජ්‍යය...... (ස)
තමන් ජීවත් වෙලා ඉන්න කාලේ එකතුකර ගන්න ඕන පින් බව ඇයි මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ.....ඉඩම් කඩම් වලට ගහ මරාගෙන මොනවද අපි අරගෙන යන්නේ....කොච්චර තේරුම් කරත් මේ මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ.......... (ස)
ආනන්තරීය පාපකර්මයක්.......මේ බුදුන් වැඩි දේශයද ???? .(ස.වි)
මොකද මේ සිංහලයින්ට විතරක් මේ ප්‍රශ්න ඔක්කොම බලපාන්නේ? බලන්නකෝ, මුස්ලිම් අයට නෑනේ මේවා මුකුත්. (නි)
දකුණට ජයවේවා !!!!!! .(ස.වි)
මේ තුන් දෙනාටම දැන් දේපල වලින් වැඩක් නෑ.....දෙපැත්තෙම වැරදි ඇති......(ස.වි)
මේකත් මාතර වැඩක් නේ.......(ස.වි)
අනේ අපොයි! දැන් ඉතින් කල්පයක් නිරයේ පැහෙන්න එපෑ. බිම් අඟලක් වෙනුවෙන් මිනිස්සු කොච්චර අන්ධ වෙනවද? මව පියා පවා හඳුනාගන්නේ නැහැ... සසරක හැටි...!.(ස.වි)
තවත් අජාසත්ත කෙනෙක්ද මේ...අම්මව තාත්තව මරන්න තරම්...පුතෙක් නෙමෙයි යකෙක්.......(ස.වි)
කහවත්ත වගේ වෙලානේ.....?????????????????.(ස.වි)