පෑන් ප‍්‍රමාණයේ මිලිමීටර් නවයේ පිස්තෝල තුනක්, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පෑන් ප‍්‍රමාණයේ මිලිමීටර් නවයේ පිස්තෝල තුනක්, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග යතුරු පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු මෙච්චර දියුණුද (දී)
මේ අර මුස්ලිම් සහෝදරුවරු ඉන්න පළාත නේද ? ටිකක් පරිස්සමින් ඉන්න වේවි වගේ ආණ්ඩුවට....(ස)
එන පොට හොද නැහැ. (නි)
ඔහු කවුදැයි රටට හෙලිකළ යුතුයි. (නි)
මාවනැල්ලට මොනවද මේ වෙන්නේ? (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
කල්පනාවෙන්... යම් ගැටුමක ආරම්භයක්ද දන්නෙ නැහැ. (නි)
හැමෝටම තුන් සරණයි! (නි)
මෙයා මොන ජාතිකයෙක්ද කියලා කියන්න පුලුවන්ද? (නි)
දකුනෙන් ආපු එක්කෙකේද?(නදී)
ඔව් අහන්නත් බලන්නත් ආසයි.. ඒවා පෙන්නන්නේ නැත්ද ? (ස)
ඇත්තටම එතන 03නමද තිබුනේ කීයක් මාටියා ගැහුවද? (නදී)
මාවනැල්ල සංචාරකයින්ගේ පවා හිත ගත්තේ මා ඔයේ කුඹුක් ගස්වල මා වවුලන් නිසා. දැන් අපි නොදැක්ක පිස්තෝල මාවනැල්ලෙන්.(නදී)
පහේ ශිෂ්‍යත්වයට ලියන්න ගෙනාව පෑන් තුනක් වෙන්න ඇති... (ස)
මේක හදපු කෙනා සොයලා හමුදාවේ රැකියාවක් දෙන්න ඕන (ස)
අපේ රටට මොනවද මේ වෙලා තියෙන්නේ. රූපවාහිනියෙන්, පත්තරෙන් අහන්න දකින්න ලැබෙන්නේ හොඳ දේවල් නොවෙයි. අපරාද.... අපරාද... (ස)
ලද පමණින් සතුටු වෙන්න පුරුදු වුණොත් ඔය ආයුධ වලට බය වෙන්න දෙයක් නැහැ. (නි)
ඕවා නම් වර්ධනය වෙන්න දෙන්න එපා. උපරිම දඬුවම් දී නවත්වන්න.. (ස)
පොඩ්ඩක් බලන්න බැරිද ? (ස)