මව් බිමට එරෙහි විදේශිය බලවේග පරාජය කිරීම උදෙසා අත්සන් 5000කින් යුතු පෙත්සම අද උදෑසන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්සන් කිරීම ආරම්භ විය
ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කරනු ලබන මේ සදහා වලල්ලාවිට ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද වලල්ලාවිට ප්‍රාෙද්ශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd