කරන්දෙණියේ කොටවෙල නිවසක මවක හා දරුදෙදෙනා (07, 09) මැරී සිටි බව පොලීසිය කියයි. දින පහකට පමණ පෙර ඔවුන් මියයන්නට ඇතැයි ද එක් දරුවකුගේ බෙල්ල වෙන්වී ඇතැයි ද පොලීසිය කියයි. අසල්වැසියන් පොලීසියට කියා ඇත්තේ 15 දාට පසු ඔවුන් නොදුටු බවයි.
කරන්දෙණියේ කොටවෙල නිවසක මවක හා දරුදෙදෙනා (07, 09) මැරී සිටි බව පොලීසිය කියයි. දින පහකට පමණ පෙර ඔවුන් මියයන්නට ඇතැයි ද එක් දරුවකුගේ බෙල්ල වෙන්වී ඇතැයි ද පොලීසිය කියයි. අසල්වැසියන් පොලීසියට කියා ඇත්තේ 15 දාට පසු ඔවුන් නොදුටු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ බුදුන්ගෙ දේශය නේද? (නි)
නීති බලපාන්නේ දුප්පතුන්ට පමණි. සාධාරණේ කියලා දෙයක් ඇත්තෙම නැත. සල්ලි තියෙන කෙනාට නීතිය සල්ලි වලට හෝ ගත හැක. මේක තමයි තිත්ත ඇත්ත (නි)
මට හිතෙන හැටියට මේකට හේතුව අනියම් සම්බන්දයක්.(නදී)
ආණ්ඩුව වැපිරූ බීජ මහජනතාව නෙලනවාවද්ද? (නි)
අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙළාද කියලා. මුරුගසන් වර්ෂාව කියන්නේ මේකට වෙන්න ඇති.(නදී)
සිංහල ජාතිය, බුද්ධාගම නගාසිටුවන්න වෙර දරන අපේ නායකවරුනි, අපේ මිනිසුන් අපෙන්ම නැතිවෙලා යනවා අකාලේ. මිනි මැරුණුයි රිය අනතුරුයි. මිනිසුන් රැකගන්න වැඩ පිළිවෙලක් පටන්ගමු නේද? (නි)
අසෝක, ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා. අපට ඔය ගහ නම් එපා (නි)
දුමින්ද පිළිගන්න මහා ගොන් පොරයක්.(නදී)
එල්ලුම් ගහ ගෙනාවොත් ඉස්සෙලම යන්න වෙන්නේ දේශපාලඥයින්ට තමයි (නි)
ලොකු ලොකු ඇත්තෝ එළිපිට මිනිමරලා නිදහසේ ඉන්නවා නම් ඉතින් අනිත් අය මිනිමරන එක අහන්නත් දෙයක්ද? (නි)
ගරු ජනාධිපතිතුමනි, දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. එවිට මෙවැනි අපරාධ නවතීවි. (නි)
අද ලංකාවේ නීතිය බල්ලට ගිහින් , දිනපතා මිනීමැරුම් මංකොල්ල කෑම්, රජය හැකි ඉක්මනින් මිනීමැරුම් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට කාලය ඇවිත් ,ජනාධිපතිතුමාගේ අවධානය යොමුවේවා.(නදී)
අපේ රටේ මිනිසුන්ගේ මනුස්සත්වය බල්ලට් ගිහිල්ලා. බල්ලන් ගාව මීට වඩා හොද ගති තියෙනවා.(නදී)
දැන් ලංකාව ඉතියෝපියාව වගේ. මිනිස්සු මරන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ. (නි)
අනේ දෙයියනේ! මේ මිනිස් ජීවිත නේද? මේවගේ නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක් තුල අපේ දරුවන්ගෙ අනාගතය කොයිබටද? (නි)
ලෝකේ භයානක ත්‍රස්තවාදීන් නැති කළ ඔබතුමාට මේ අපරාධ නැති කරන්න පුළුවන් ගරු ජනාධිපතිතුමනි (නි)
නීතියේ ශුද්ධ තරාදියෙන් හොරට කිරුවහම රටේ මෙහෙම වෙනවා (නි)
මිනිස්සු මරන්නේ සෙල්ලම් බඩු වගේ නෙමෙයි,බල්ලෝ බළල්ලු වගේනේ. මිනීමැරුම් අහන්නේ නැති දවසක් නැහැ (නි)
පන්සලක් ළග මලක් විකුණන මනුස්සයට නඩු දාන රටේ ස්ත්‍රී දුෂණ, වංචා සහ අක්‍රමිකතා, මිනීමරන, කුඩු ජාවාරම් කරන ධනවතුන්ව වැජඹෙනවා. ඔවුන්ව ආරක්ෂා කරන්නට සියලු පාර්ශවයෝද බැදී සිටිනවා. එහෙයින් අහිංසක මාතාවක් සමග දරු දෙදෙනා මරාදමා තිබීමෙන් කිසිදු ප්‍රභූවරයෙකුට අගතියක් සිදු නොවේ. අපරාධකරුවා හිරේට නියමවන අතර කිසිවෙක් අපරාධයන්ට බිය නොවෙති. ලංකාව සීග්‍රයෙන් අරාජික වෙමින් පවතී. (නි)
අර කවුද කිව්වනේ දැන් ලංකාවේ මිනීමැරුම් අඩුවෙලයි කියලා.ඒක වැරදිලා කියවෙන්න ඇති නේද.? (නි)
ජීවිතයට ජීවිතය කියලා අපේ නීති සකස් කළා නම් මේවා අඩු වෙනවා , මිනිස්සුන්ව බිය ගන්වන නීති සකස් කලොත් විතරයි මේ රට බේරගන්න පුළුවන් (නි)
මිනීමරු තම්බියෝ ගැහැණු දූෂකයෝ කියා මුස්ලිම් අයට ශාප කළාට, එහෙම මුස්ලිම් කෙනෙක් කරපු අපරාදයක් නැහැනේ කියන තරම්!! (නි)
බොදුබල සේනාව බුදුදහම බේරාගන්න කියා වෙනත් ආගම් සමග ගැටුම් ඇති කරගනිද්දී මේවා තමා ඇතටම වෙන්නේ.මේ රටේ සාරධර්ම කියලා කිසි දෙයක් ඉතුරුවෙලා නැහැ.පම්පෝරි විතරයි. (නි)
යුද්දෙන් මිනිස්සු මැරෙන එක නැවතුනහම දැන් හැමදාම 10ක් 15ක් නිකරුනේ මැරෙනවා. මොකද කියලා හිතාගන්නත් අමාරුයි. (නි)
එල්ලුම් ගහ මොරටුවට විකුණලාද? (නි)
කිරි සප්පයෝ එක්ක අම්ම්ලා කීදෙනෙක් මැරුනද දැන්. අනේ අප්පේ මගේ රටට මොකද වෙන්නේ දැන්?(නදී)