රත්මලාන ගොලුමඩමේ මවක හා දරු දෙන්නා පිළිස්සී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි ඔවුන් තිදෙනා එක් කාමරයක ද සැමියා එක් කාමරයක ද නිදා ගත් බවත් සැමියාට කිසිදු අනතුරකු සිදුවි නැතැයි පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම මේකත් අර කුලියාපිටියේ සිද්ධ වුණා වගේ දෙයක් වෙන්න ඇති. (නි)
මේ අපේ ලොකු අම්මලාගේ ගේ එහා පැත්තේ . අනේ මෙයාල හොඳින් හිටපු කට්ටියක්, වයර් ෂෝර්ට් එකකින්ලු ගිනි අරන් තියෙන්නේ. (ස)
අනේ අසරණ දරු පැටවු දෙන්නත් මවත් (ස)
අනේ දෙයියනේ! ටිකක් රස්නය දැනෙනකොටවත් නැගිටලා බලලා නැද්ද? මාර නින්දක්නේ. (නි)
අදහස් දක්වලා තියෙන ඒවා දැක්කම ගොඩක් දුකයි..! මම මේ කට්ටිය හොදට දන්නවා. තාත්තා වෙනම කාමරයක නිදා ගන්නෙ උදෙම වෑඩට යන නිසා. පොඩි අය ඇහැරෙයි කියලා. හැමෝම එක මිම්මෙන් මනින්න් එපා. නොදැන අපහාස කරන්නත් එපා. (නි)