තමනට මෙතෙක් රැකවරණ දුන් බන්ධනාගාර නිලධරයන්ට ස්තුති කළ සරත් ෆොන්සේකා මහතා අද පස්වරු 4.45 ට බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට ආවේය. දෑත් ඉහළට ඔසවා වැඩමකර සිටි මහා සංඝයා ඇතුළු පිරිසට ආචාර කළ ෆොන්සේකාට එහි රැස්ව සිටි පිරිස් මල් මාලා පළඳවන්නට පොර කෑහ.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත දේශපාලන අසුචි වලෙ ෙනාවැටි වීරයෙක් ලෙස සැම සිත් සතන් වල ම රජවන්න. ඔබට දීර්ඝායුෂ.......!!!!
ඔබතුමාගේ වටේ ඉන්න අයගෙන් බේරෙන විදිය ගැන හිතුවොත් රටේ වීරයෙක් වෙයි.නැත්නම් ආයි අර ජරා කුණු ගොඩටම තමයි වැටෙන්නේ
අපි ඔබ සමඟයි,
පෙරේරා, මේ ඉන්නේ හිටපු යුධ හමුදාපතිවරයා මිස හිර කාරයෙක් නෙමෙයි.නිකං මෝඩ කමෙන්ට්ස් දාන්න එපා
රවින්ද්‍ර කියන දේ ඇත්ත..
සියථ" රණවිරුවන් ඔබ සමඟයි ඔබට ජය ! අපි රටත් හදලා පෙන්නමු .
හැමදේමකටම කලින් තමන්ට වැරදුනේ කොතනද කියල නිදහසේ හිතා බලන්න. . දුර දිග බලා ඉවසීමෙන් කටයුතු කරන්න නුවන ලැබේවා!
රවින්ද්‍ර කියන දේ ඇත්ත.අපේ ජනපතිතුමත් කලින් හිටපු ජනපතිතුමත් ලා වගේ වැඩ කළානම් ඔබතුමන්ටත් උරුම වෙන්නේ කොබ්බෑකඩුව මහත්තයාට වෙච්ච එකම තමයි. ඒ නිසා දැන්වත් එතුමා සමග එක්වෙලා රට දියුණු කරන්න බලන්න
මර්වින් සිල්වා මහත්තයයි, මංගල මහත්තයයි කෝ???????
අර්ජුන කාටද මේ ජැක ගහගෙන ඉන්නේ ?
මහත්මයාණෙනි, එක පාරක් දේශපාලන ලණූවක් කාලා දුක් වින්දා.තව සැරයක් ඔබතුමා ඉත්තෙක් කරගෙන අනික් අය තමන්ගේ දේශපාලන ද්ව්ය බේරා ගත්තා.ආපහු අමාරුවේ වැටෙන් නැතුව ඉන්න දැන්වත්
අර තටිටමාමා කවුද එතකොට. අර්ජුනත් හයේ පාරක් ගහන්නවගේ යන්නේ.
පොන්සේකා මහත්තයා නිදහස් කළ එක උතුම්. ඒ වුනාට ජීවන වියදම පහත දාන එකටත් හොදම කාලය තමයි මේ...
විරැවාණෙනි, මැතිවරණ එපා. දරුවන් හා බිරිද සමග විශ්‍රාම සුවයෙන් ඉන්න. ඔබට දීර්ඝායුෂ ලැබේවා...
අනේ ෆොන්සේකා මහත්තයෝ තේරුම් ගන්න.හැමෝම එකමුතු වෙලා යුද්දේ දිනුවා නම් ඇයි දැන් මේ...රටේ දුෂණ වැඩි...බදු මිල අහස උසට..පොඩි මිනිහ ඉවරෙටම ඉවරයි.කව්රු ආවත් අපිට සහනයක් නැ..බලේ රහ වෙටෙනකොට කාටත් පොරොන්දු අමතකයි.ඔබ තුමා උනත් එහෙම තමයි..ආ නැත්ද?අසරණ ජනතාව අපි ඕවට දගලලා වැඩක් නැ..ඔබ තුමා හොදින් තීරණය කරන්න.. මගේ මව් බිමට ජය වේවා.......
ඔබේ අතීතය අමතක කරන්න එපා. ලොවේ හොදම ජෙනරල්වරයා බවට පත්වූවා ඔබට මතකද? ඔබ අධෛර්යමත් නොවන්න. ඔබට සුභ පැතුම්...!!
එල්ලෙන්න අත්තක් බල බල හිටිය අයට හොදයි....
දැන්වත් ජනාධිපති එක්ක වැඩ කරන්න
රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.. ඔබට දිගාසිරි
මනුස්සකම පෙරදැරිව හැමෝම එක්වෙලා රට සංවර්ධනය කරන්න. එතකොට අපි කොයි රටක හිටියත් අපිට අපේ රට ගැන ආඩම්භර වෙන්න පුඵවන්.
ලංකාවටම මඟුල්.
බොහෝම හොදයි.......
යුද්ධය ජය ගන්න ඔබගෙන් ලබුන සේවය වගෙම අපගේ ජනධිපතිතුමාගේ ලැබුණ නායකත්වය වැදගත්. එය නොලැබෙන්න යුද්දය දිනන එක බොරු. මතක්‌නේ හිටපු පරණ අය කරපු දෙවල්.
ලංකවේ මිනිස්‌සු මෙචචර පස්‌සෙන් යන්නේ ඇයි. ගෙදර ගිහින් තමංගෙ දියුනුවට වැඩක් කරගන්න.
ඔබ තුමාට උණුසුම් සුභ පැතුම් හා දීර්ඝායු...........
ෆොන්සෙකා මහත්මයානණි ඔබතුමා ඔබගේ රාජකාරියේඳි වීරයෙක් වුනබව හැබෑව එයට අපි ඔබට ගරු කරමු නමුත් මුල අමතක කරන්න එපා මීටපෙර හිටපු හමුදාපතිවරුන්ට වීරයන් වෙන්න ඉඩ නොදුන්නේ රටේපාලකයන් ම බව අමතක කරන්න ඵපා ඔබතුමාට දැන් කරන්න තියෙන්නේ එකදෙයි රටේ ජනාධිපතිතුමන් සමග එක්වී රටට යහපතක් කරන්න නැත්නම් අමරිකාවට යන්න
පාට පාට කොඩි ඔතනට ගැලපෙන්නෙ නෑ යාඵවා............
ඔබේ නිදහස අපේ සතුටයි...
උතුම් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ අහිංසක මිනිස්සු. ඔබට ලැබෙන්නේ ඒ අයගේ ආශිර්වාදය ජාති ආගම් භේධයකින් තොරව ලැබෙන්නක්.....
එලකිරි
ඔබගේ වචන වල තිබෙන එඩිතරකම දුටුවාම අපේ හිත් වලට දැනෙන හයිය කියලා නිම කරන්න බැහැ
සරත් ෆොන්සේකා මහතා යුධ විරුවකු බව හා ඔහු හා ඔහුගේ සෙබළුන් මාතෘරූභූමියේ දී ලේ ,මස් ,ඇට ,නහර පමණක් නොව ජීවිත පවා දන්දී ගොඩ නගන ලද උත්තරීතර ලංකා මාතාව එක්සත්ව ගොඩනගමු .. '
ලොක ඉතිහාසේ පළවෙනි වතාව මේක වෙන්න ඇති සිරකරුවෙකුට පෞද්ගලික රෝහලක ඉන්න දීපු. දැන්නම් පේන්නේ නෑ කිසිම ලෙඩක් තිබ්බ වගක් නම්
මන් හිතන්නේ ගෙදර හිටියට වඩා සැපසේ හිරේ හිටියා. කුඩු කාරයොයි, මිනීමරුවොයි අනික් හොරුයි ඔක්කොම නිතිඥයො දම්මලා කිවුවොත් බේත ගන්න නවලෝකේ යන්න ඕනි කියලා එතකොට තේරෙයි රගේ.අධිකරණය නම් දුන්නේ නරක ආදර්ශයක්
ජාතියේ පුතුනි, ඔබට අපගේ ප්‍රණාමය!!! අප සැමදා ඔබට ණය ගැතියි!
අපිටත් බලන්න එන්න ඇමරිකාවට.ඔබ සැමදා අපේ වීරයායි
සමහරු හිතන් ඉන්නේ ජනාධිපතිවරයෙක් වූ පමණින්ම රජ වෙන්න පුළුවන් කියලා.අවුරුදු 30ක් දිනා ගන්න බැරි වෙච්ච යුද්ධේ අවුරුදු 3කින් දිනුවේ කොහොමද කියලා හිතලා බැලුවොත් නේද හොද?
තණ කොළ නොබුදති සිංහ පැටව්...,,,,