මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් බිල ගෙවාගන්න තව මොනවා හරි අමතර දෙයක් කරන්න ඕනනේ? නැත්නම් ජීවත් වෙන්න විදිහක් නැහැ. හෙට අනිද්දා වෙනකොට මිනිස්සු මොන මොනවහරි කරන්න ට්‍රයි කරයි. සමහර රාළහාමිලා නම් රෑට ත්‍රීවිල් දුවනවා හයර්.(නදී)
ගංජා කියන්නේ දේශීය ඖෂධයක්! අද අරක්කු ,සිගරට් මිල අධික නිසා බාස්ලට ,කම්කරුවෙකුට අඩු වියදමින් , වැඩි සතුටක් ගන්න ඇති එකම පානය මේක විතරමයි (නි)
ඕකටත් උද්ගෝෂණය කරයි (ත)
තොග වෙළඳාමක්? කෑම මල්ල ලොරියක් විතර ලොකු ඇති මගෙ හිතේ. (නදී)
අද රටේ එක දේකින් ජීවත් වන එක ලේසි නෑ. (ස)