පිටරට සිට ඇමතුම් ගැනීමේ ”රෝමිං” පහසුකම් ඩයලොග් සමාගමෙන් ලබාගත් රත්මලානේ ව්‍යාපාරික සමීර නිර්මාල් මාසයක කාලයක දුරකථන බිල වූ රුපියල් ලක්ෂ 35 ක් නොගෙවී යැයි එම සමාගම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුවක් පවරා ඇත. ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනාගතේ අදයි ".. හෙක් හික් හික් ...කොහොමද දැන් අනාගතේ ?හොදයි නේද ?
හරි හරි ඔන්න ඕක "ඊසි කෑෂ්" කර දාන්න
මේක කොහොමවත් වෙන්න බැහැ.. බැංකුවකින් ලක්ෂයක්වත් ගන්න බැහැ ඇපයක් නැතිව ලක්ෂ 35ක්දෙයිද?
කෝ එතකොට බිල්පත් වටිනාකම් සීමා? ඇයි රුපියල් 25000 පැන්නම සම්බන්ධතාවය අවලංගු නොකරන්නේ?
ඔව් මේගොල්ල බොරුවට මුදල් කපා ගන්නවා මගේ එහෙම වෙලා විදුලි සන්දේස එක හරහා තමා ගත්තේ. හොදට සිහියෙන් හිටියොත් මෙගොල්ලන්ගෙ අඩුම ඇමතුම් ගැන දැනගතහැකි
ඩයලොග් විතරක් නෙවෙයි, ඕනම දුරකතන ජාලයක ඔය ගණන් තමයි අය කරන්නේ.ඒත් ඒ අදාල රටේ නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙද්දි ඒ නෙට්වර්ක් වලින් අය කර ගන්නා ගණනුත් ඔය බිල්පතටම එක් වෙන නිසා ගාණ ඉහළ යනවා.නැතුව මේක ඩයලොග් එකේ වරදක් නෙමෙයි.
ගන්න එයාර්ටෙල්
අනේ කාලේ වනේ වාසේ එයාට පුලුවන් නම් අපිට බැරි ඇයි? ඇයි නිකන් කලබල වෙන්නේ?
ඉස්සෙල්ලා ආපු කණට වැඩිය පස්සේ ආපු අග ලොකු වෙලානේ
නියමයි, නියම මිනිහෙක්
ලංකාවේ කොච්චර මෝඩ මිනිස්සු ඉන්නවද කියල තිතෙනවා මේ "කමෙන්ස්" කියවද්දී
ඔහු කර ඇත්තේ ලොකු වැඩකි.සැකයක් නැත.ඔහු රුපියල් මිලියන 100ක් පමණ උපයනවා වෙන්නට ඇත.ඩයලොග්, ඔබ කලබල නොවන්න.ටිකක් බලා සිටින්න.
@බෙර්ණර්ඩ් අබුඩබි, අප්පා , හරි නුවනක්කාරය
අනේ ඩයලොග් , මටත් හරි වගේ
කාලකන්නි dialog ඒ කලේ සිම් එකක් වික්කේ කීයටද රු 3000,4000 මුන්ට හෙන ගහන්න ඕනේ
ඩයලොග්ලගෙ අනාගතය අදයි,
සුභ අනාගතයක්
ලක්ස 35 සල්ලියක් ද
ඇති හැකි අය නැති බැරි අය කරමු............
මේකට වගකිව වගකිව යුත්තා කවුද කියල උසාවිය තීරණය කරයි . එහෙත් ඒ සමාගමේ වෙබ් සයිට් එකේ තියෙන්නේ වැරදි තොරතුරු .
සල්ලි හොයන්න දෙනගත්ටට වියදම් කරන විදිය දන්නේ නැහැ ,ඒකයි
මාසෙට විනාඩි 60*24*30=43200 ලක්ෂ 35ක් වෙන්න අඩුම ගානෙ විනාඩියට රැපියල් 80ක්වත් වෙන්න එපායැ.. පිටසක්වලටද රෝමිං...
අම්මෝ ලක්ෂ 35 ක්...................
බිල ගෙවන්න , සන්සුන් වෙන්න.......
මට නම් ඩයලොග් එපෝ
දුරකථනය බිම තියන්නෙ නැතිව මාසයම කතාකළත් මාසයට තියෙන්නෙ විනාඩි 43200යි.. ඒ කියන්නෙ හැම විනාඩියටම රැපියල් 81 ගානෙ අය කරලා.. ඔන්න ලංකාවෙ අඩුම ගාස්තු
මමත් ගන්නව Diolog රෝමිංග්!!!!! කුමක් සදහාද දන්නවාද එතකොට මටත් ජනප්‍රිය වෙන්න පුළුවං.. හොද අදහස...!!
රෝමින් නම් ඇත්ටටම මහා තේරුමක් නැති වැඩක් තමයි .
එවන බිල් හැම එකක්්‍ම අපි හොදට පරීක්ෂා කරන්න අවශ්‍යයි
අපේ රු.500 ගෙවන්න පරක්කු උනොත් තමයි මෙගොල්ලොන්ගේ ගැස් බලන්න ඕන
හෙඩිමේ හැටියටනම් වැරදි කරුවෙක්. නමුත් තාම සැකකරුවෙක් නේ.
ෂුවර් එකටම මල් කඩන්න ඇති. අපි වගේ ඉන්ටර්නෙට් ගත්තනම් ඉවරයි මල්ලි.
මුදල් සීමාව පසු කළාම ඩයලොග් එක දැන ගන්න එපායැ සම්බන්ධතාවය විසන්ධි කරන්න
ඕවා ගැන වැඩිපුර හොයලා බලන්නේ නැති අය ඕවට අහු වෙනවා ඉතිං
දුප්පත් පවුලකට ගෙයක් හදල දුන්නා නම් පිනක් කරගන්න තිබුණා. ආලය හොඳටම අන්ද වුණ මාසය වෙන්න ඇති නැත්නම්.
ඔන්න dialog තරම ....තව ගනිල්ලා
මෙය රෝමින් ලබාගැනීමේ භයානක කම පෙන්වන සිද්ධියක්. කටත් හොඳ පාඩමක්. රෝමින් වෙනුවට එම රටේ සිම් එකක් ගත්තනම් ඉතාමත් අඩු ගානකින් කතා කරන්න තිබුන. රෝමින් කියන්නේ මෙහෙ සිම් එකම එම නොම්මරේම දිගටම එම රටෙදිත් භාවිතා කරන එක. එම සේවය සඳහා ඉතාමත් අධික ගාස්තු අයකරනවා . රටවල් දෙක අතර IDD කෝල් ගාස්තුව රුපියල් 12 නම් සමහර රටවල ඉඳන් රෝමින් කතා කලොත් විනාඩියට 100 පනිනවා . භයානකම වැඩේ තමයි එම රටේ ඉඳගෙන ඒ රටේ ලෝකල් නොම්මර වලට කතා කලත් මේ අධික රේට් එකමයි. මම හිතන්නේ මේ මහත්මය එම රේට් දන්නේ නැතුව දිගටම ලෝකල් කෝල් කතා කරලා. ලක්ෂ 35 ක් ගෙවන්න බිස්නස් එක විකුනන්න වෙයි . සමාගම මේ පිළිබඳව තමන් දැනුවත් නොකළ බව කියා නඩුවේදී තර්ක කල හැකියි .
යකෝ මාසයක් රත්‍රං කෑවත් මෙහෙම බිලක් එන්නැ
ව්‍යාපාරිකයෙක් නෙමෙයි රැවුල තියන එළුවෙක්
රෝමිං ගන්නවා කියන්නේ ඒක තමයි විනාසෙට මුල
මෙහෙන් ඩයලොග් කනෙක්ෂන් එක අරන් ගිහින් ඒ රටේ කොමියුනිකේෂන් එකක් දැම්මවතද ලක්ෂ 35 ක බිලක් එන්න !
මෙව ආදායම් බදුවලින් නිදහස්ද ?
මනුස්සයාගේ මාසයක බිල පමණක් ලක්ෂ 35 නම් ..මාසික ආදායම කොපමණ ඇතිද ?
මාසික බිල ලක්ෂ 35 ලු ..බිස්නස් ලු ..මොන බිස්නස් ද කියල හොයල බැලුවද
හිරේ ගියත් ගෙවන්න එපා
රෝමින්ග් වල රුපියල් 10,000 ක සීමාවක් තියෙනවා නේද ? මෙහෙම සීමාව පැනල කතා කරන්නනම් අපි dialog සමාගමෙන් ඉල්ලීමක් කරන්න ඕනේ, මම හිටන්නේ මෙයා ඉල්ලගෙන කාල .
මේවගේ කස්ටමර්ස්ලා දහ දෙනෙක් හිටියොත් ඩයලොග් එක ගොඩ! හැබැ ඉතිං ඔයවිදියට දෙන්නං කාසි වලට කෝල් දුන්නොත් ඒක වහන දවසත් අතලඟ?
චින්,ඔබේ අදහස් බොහොම වැදගත්. ඔහුට තර්ක කල හැකි මුත් අපි බඩුවක් වුනත් මිලදී ගැනීමට පෙර ඇයි ම්ල ගැන සැලකිලිමත් වෙන්නේ?
මට තියෙන්නෙත් Diolog සම්භාන්දතාවයක්. වහාම එක අයින් කරගන්නවා
ඔන්න ඩයලොග් සැබෑ ස්වරූපය.. මම හිතන්නෙ රෝමිං පාවිච්චි කරනකොට නියම තත්ත්වය මෙය නොදැන ඉන්න ඇති.. හැබැයි ඒක දැනුවත් කරන එක ඩයලොග් කොම්පැනියෙ වගකීමක්.. දැනුවත් නොකළ බවට උසාවියෙදි තර්ක කළ හැකිය. ඒත් දැනුවත් කළ බව ඩයලොග් එක කියයි. මේ ලක්ෂ තිස්පහෙන් ලක්ෂ තිස් තුනක්ම ඩයලොග් එකට ලාභයි.. මෙයා කතා කළ තැන්වලට පරිගණක දහයක් විතර අරංදීලා ස්කයිප් පාවිච්චි කළානම් වියදමක් වෙන්නෙ නැහැ.. ප්‍රධානම දෙය මෙයාගෙ නොදැනුවත්කම සහ නොසැළකිල්ල..
මේ සම්බන්ධතාවය නේද අඩුම ගාස්තු කියන්නෙ.. හදට රෝමිං කළත් මෙච්චර බිලක් එන්න බැහැ.. බිලේ හොරයක් තියනවා..
තමන්ගේ තරමට කතා කළා නම් ඉවරනේ.අනික එක් කෙනෙක් එහෙම කළා කියලා ඔයාලා ඩයලොග් ආයතනයත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කර ගන්න එපා
ඒ කාලේ සමහර කම්පැණි සිම් එකක් වික්කේ 3000කට, 4000කට. මේ අයට ඉතිං හොදක් වෙයිද?