මුස්ලිම් කොංග්‍රසයට අයත් කාතන්කුඩි නගරයේ පිහිටි කාර්යාලයයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කාතන්කුඩි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ ජරමර අස්සේ බරකරත්ත කිවුවලු. පුශ්ණ එනකොට ඔක්කොම එකපිට එක තමයි එන්නේ. කොරේපිටට මරේ කිවුවලු.
මොකක්ද හේතුව................?
මොකද වුණේ, මොනවද ඔයාට ඕනේ?
ජිහාඩ් සංවිධානෙන් වත් මේක කලාද කියලා හොයලා බලන්න. මොකද දැන් ජිහාඩ් සංවිධානය බලවත් වෙලා එල්.ටී.ටී. එකේ අඩුව පුරවන්න පටන් අරගෙනලු.
සිම්පල්නේ මල්ලි
ෂෝක්
අලිබබා ඒ හරියෙන් ගියේ නැහැනේ
ඔන්න මමනම් නෙමෙයි....
කවුරු කරත් ඉතාමත් හොද වැඩක් කරල තියෙන්නෙ.ඉස්ලාම් ජාතිකයො ඉතාමත් ආත්මාර්තකාමී ජාතියක්.
රක්ෂණ වන්දි ගන්නවත් ගිණි තිබ්බද??
අපේ හනුමා නම් ඕවා කරන්නේ නෑ
ඒක හොදයි
හකීම්ගේ වීඩියෝවක් නිකුත් උනා කියලා ආරන්චියට අන්තවාදීන් කරන්න ඇත්තේ.
ඔහොම වෙලා මදි....