ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඒ සඳහා රජයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් විය හැකි යැයි ද අධිකරණ ඇමැති මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පොතුවිල් පක්ෂ හමුවක දී අද ප්‍රකාශ කෙළේය. ඉදිරිපත් කරන කොන්දේසි කවරේදැයි ඇමැති හෙළි කෙළේ නැත. රජය සමග ඉදිරි ඡන්දවලට ඉදිරිපත් වීමේ හැකියාව ඇති බව ඔහු අවධාරණය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූසාට ගෙදර පොඩි කාලේ ඉදන්ම දීලා තියෙන්නේ කුණු වෙච්ච ඌරු මස් තමයි
මේ වගේ දෙපැත්ත කන අය කිසිම දේකට ගාව ගන්න හොද නැහැ..
දේශපාලනය කරන අය බඩ පාලනයට දක්ෂයි.. කොන්දේසි බන්දේසියෙ දාල දුන් පමණට බාරගන්නවා... බුද්ධිමත් නායකයො නම් බන්දේසිය තියානෙ කොන්දේසි ටික ස්තුති කර අපසු දීමේ සාස්තරය හා සූස්තරය හොදින් දන්නවා..
දැන් අලුත් කොල්ලෙකුට දුන්නනම් මොකද ඔය පුටුව .. ඇති නේද හිටපු කාලය..
තමන්ගෙ වාසියට ඔන දෙයක් කරන දේශපාලකයන් ඉන්න රටක් නෙ මේක..
අපේ අහවලාත් මුක්කු ගොඩක් ගහගෙන තමයි ඡන්දය දින්නෙ...
තනියෙන් ඉල්ලුවොත් සොරි තමා මුස්ලිම් කොන්ග්රසේට... ස්වාදීනව උනත් රජය කොහොමත් ජය ගන්නවා..
එඟකඟ වෙනවා පූසා එක්ක..
සිංහලයෝ මෝඩයෝ කැවුම් කන්න යෝධයෝ
වරාය නං ඕනෙමයි.
රට කන්න සුදානම් වෙන්න එපා..
පූසා, නුඹ නියම සිංහලයෙක් නොව නියම මෝඩයෙකි
පූසාට දෙන්න ඕනි බලු මස්.මේවගේ අය තමයි ජාතිවාදේ අවුස්සන්නේ
"ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත්..." රජය සමග තරග කිරීම කියන්නේ විපක්ෂයෙන් එනවා කියන එක නෙවෙයිද?
මංගල අබුඩාබි 2012-06-16 21:29:35 "කරුණාකර අදහස් ප්‍රකාශ කරන කොට ජතිවාදයෙන් බැහැර වී අපි ඔක්කොම එක රටක සොහොයුරන් සේ සිතා කතා කරන්න. එක්කෙනෙකුගේ වැරදි වලට එක්තරා ජන කොටසකට දෝශාරෝපණය කරන්න එපා." මෙහෙමත් මෝඩයෙක්.මේ වගේ පටු අදහස් තියෙන අය නිසා තමයි ජාතිය වළපල්ලට යන්නේ.මුස්ලිම් කොන්ග්‍රසය කියන්නේ එක්කෙනෙක්ද?
මුස්ලිම් කොන්ග්ර.සය කියන්නේ හුදෙක්ම දේශපාලන පක්ෂයක් පමණයි. ඕනෑම කෙනෙකුට තමන් කැමැති නමක් යොදාගෙන පක්ෂ ආරම්භ කරන්න පුළුවන්. කොන්දේසි ගහගෙන ගිවුසුම් අත්සන්කරගෙන තම දේශපාලන රැකියාව කරගෙන යාමට ඔවුන් ඕනෑම දෙයක් කරයි. ඒකට තමයි කියන්නේ දේශපාලනය කියලා. දේශපාලනය කරන අය දන්නවා මොකක්ද කරන්න ඕන කියලා. මෙතුමා අද රජයත් එක්ක ගිවිසුම් ගහලා රජයේ ඉදියි. හෙට විපක්ෂයත් එක්ක ඉන්නත් පුළුවන් බව පොඩි එවුනුත් දන්නවා.
අනේ මේ,ඕගොල්ලෝ මේකට ගහ බැණ ගන්න එපා.ඒ ගොල්ලෝ වැඩ ගාණට කර ගනී
අනේ ගාලු කොල්ලා දන්න තරම..........
ගාලු කොල්ලා, සිරා, මංගල අබුඩාබි, තේරෙයි කවදහරි ලංකාව ''ලංකිස්තානයක්'' කරපු දවසට පූස කියන දේ. එයාල බහුතරය වෙලා සුලුතර සිංහල බෞද්ධයින් සමූලඝාතනය කරද්දි තෙරෙයි ... දැනට ඔහොම යං..
කරුණාකරලා හිතන්න අපි ශ්‍රී ලාංකිකයො කියලා
පූසා මම ඔබ සමඟයි...
ගාලු කොල්ලා 2012-06-17 17:18:38 "පූසා, නුඹ නියම සිංහලයෙක් නොව නියම මෝඩයෙකි" මොකාද මේ ගාලු කොල්ලා?මුලු ගාල්ලටම ලැජ්ජයි
සිරා 2012-06-17 20:01:56 "පූසාට දෙන්න ඕනි බලු මස්.මේවගේ අය තමයි ජාතිවාදේ අවුස්සන්නේ" මෝඩ සිරෝ,එතකොට ඒ අය ජාතිවාදී කොන්දේසි දාන එක හරිද? ඔහේට කවන්න ඕනි ගොම
යෝනුසලවි 2012-06-16 23:12:10 "අර පූසා කියන කෙනාගේ අදහසුත් මේකේ පල කරනවනේ.ලැඡ්ජාවක් කියල දෙයක් නැද්ද? මොනවද කන්නේ බත් ද? නැත්නම් පුන්නක්කුද?මේ වගේ අය නිසා තමයි ලංකාවේ ජාතිවාදය ඇවිස්සෙන්නේ......තව දේවල් තියනව කියන්න.." එතකොට ජාතිවාදී පක්ෂ ජාතිවාදී කොන්දේසි දාද්දි අපිට නිකං උඩ බලාගෙන නිදාගන්නද කියන්නේ
ලක්විදු නියම සිංහල ලේ තියෙන කොල්ලෙක්. ඒත් තනියම ඉල්ල බලන්නකෝ වෙන දේ . ඇපත් නැති වෙන එකනම් ස්ථීරයි. හැමදාම කරන්නෙ වාසි පැත්තට මුක්කු ගගහ ඇමතිකමක් දෙකක් බාගන්න එක.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-16 20:38:59 "ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි" මෙන්න ඒ ගමන තවත් එකක්
යෝනිසලවි, ගාලු කොල්ලා, කියන නම්වලින් පෙනී සිටින්නේ නියම සූකර හම්බයින් දෙදෙනෙකි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-16 20:38:59 "ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි" මේ වගේ පටු අදහස් දරන,දුරදිග නොබලන පුද්ගලයො නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ
පූසාට ඌරු මස් නොව කුණු බලු මස් කන්න දෙන්න ඕනි
චන්දෙ බන්දේසියේ තියල කොන්දේසි දමන ක්‍රමේ ලංකාවට හඳුන්වලා දීමේ පියා වන්නේ තොන්ඩමන්ය. එය තවදුරටත් ඉදිරියට ගෙනයාමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ මෙතුමාය.
වරාය ඇමතිකම එක කොන්දේසියක්
පෙනේද තියෙන ගණන්.. මේ අයව දැන්මම අතුගාල දාන්න ඕන. කිසිම ආණ්ඩුවකට මේ අයගේ සහය ගන්න හොඳ නැහැ.. මේ අයට කුණු ඌරු මස් කෑල්ලක් දෙන්න ඕන...
මම හිතන්නේ කාත් එක්ක කොන්දේසි දැම්මත් අපේ ජනාධිපතිතුමා එක්ක ඒ සෙල්ලම් බෑ
ඔහොම යන්....ඔහොම යන්....
මුක්කු නැතුව තනියෙන්ම එන්නකෝ
දැනට ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය තුල ආණ්ඩුව සමග එකතුවීම හැර ඔබ පක්ෂයට වෙන විකල්ප මාර්ගයක් ඇත්තේම නැත. ඔබ ඉදිරිපත්කිරීමට යන කොන්දේසිය නම් මහ ඇමතිකම ඔබලාගේ පක්ෂයට ලබාදිය යුතුය යන්නයි.
එයාලටත් කෑල්ලක් ඕනි වෙලා වගෙයි
මේ අයගේ බලේ නැතුව ආණ්ඩ්වට ඉන්න පුලුවන්.දැන්මම මේ අයව පැත්තකට කරලා තියන්න
ලංකාදීප මේ වගේ දාපු කමෙන්ට් ඉක්මණින් දානවා හොඳයි.
පූසා නියම සිංහලයා.කාලා තියෙනවද දන්නෑ.රස නියමයි නේද?
අපි කොන්දේසි නැත්නම් බන්දේසියක්වත් අරන් එන්නංකෝ
මේවා නුඹට හොද පාඩම්. නමුත් කවදාවත් සිංහලයා පාඩම් ඉගෙන ගන්නේ නෑ
මේ ගොල්ලන්ට තනියෙන් තරග කරන්න දෙන්න.
නැත්නම් ඔයාලට ඇපත් නෑ
මුස්ලිම් කොංග්‍රසය කියන්නේ ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක මිනිස්සු කියන එක අමතක කරන්න එපා
ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි
අනේ මෙතුමා නැතිව පෙරමුණ දිනන්න පුළුවන්. මෙතුමාව දුරින් තියන තරමට හොදයි. මේ අය තමයි නියම දෙපත්නයි.
මේ අය තමයි නියම දෙපත් නයි
මුස්ලිම් කියලා හිතන්න එපා.අපි ඔක්කොම ලාංකිකයෝ
සිංහලයා.... මෝඩයා....
සිංහලයා මෝඩයා.
අසංකට යන්තම් ත්රෙනවා වගේ.
කරුණාකර අදහස් ප්‍රකාශ කරන කොට ජතිවාදයෙන් බැහැර වී අපි ඔක්කොම එක රටක සොහොයුරන් සේ සිතා කතා කරන්න. එක්කෙනෙකුගේ වැරදි වලට එක්තරා ජන කොටසකට දෝශාරෝපණය කරන්න එපා.
මුස්ලිම් අයත් ඔයාලට කැමති නැහැ.. මටත් ගොඩක් මුස්ලිම් යාලුවො ඉන්නවා..
හකීම් කොන්දේසි දානවා ආණ්ඩුවත් ඒවා පිළිගන්නවා......
මොනවද දන්නෑ කොන්දේසි ?? රට වැඩක් ඇති දෙයක්නං වෙන්න බැහැ..
අර පූසා කියන කෙනාගේ අදහසුත් මේකේ පල කරනවනේ.ලැඡ්ජාවක් කියල දෙයක් නැද්ද? මොනවද කන්නේ බත් ද? නැත්නම් පුන්නක්කුද?මේ වගේ අය නිසා තමයි ලංකාවේ ජාතිවාදය ඇවිස්සෙන්නේ......තව දේවල් තියනව කියන්න..