අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ.
බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.
අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ.
බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මොහොමඩ්, දැන් මේ රටේ පව් කරන අයගේ ජනගහනය වැඩි වෙලා..... (නි)
මොහමඩ්ලා තමා සැබෑ පවුකාරයෝ. (නි)
මොහොමඩ් ලගෙන් ඔය වගේ උත්තර ඇරෙන්න බුද්දිමත් උත්තරනම් බලාපොරොත්තු වෙන්න බෑ. අනික තමයි දැන් මේ කවුදෝ කෙනෙක් හැම නිවුස් එකටම බල සේනාවට පේන් නැද්ද කියලා අහනවා. ඇයි එයලා මේ රටේ ජනාධිපතිද , බොදු බල සේනාව නියෝජනය කරන්නෙ මේ රටේ බෞද්ධ ගැටලු . මෝඩ කතා මෙතන දාන්න එපා..(ස)
ජාති බේදනම් මෙතනට උවමනා නෑ හැම ජාතියකම පව් වැඩ කරන අය ඉන්නවා, මම හරිද ? (ස)
මොහොමඩ්, ඔව්, ඇත්තම කියලා තියෙනවා. (නි)
ඔව්, ඔව්, හරක් මරණ පවුකාර ජනගහනය වැඩියි. (නි)
ශාන්ට වාතයක් ගියත් සේනාව පළි... (නි)
කෝ අපේ සේනාව? (නි)
සමන් හරි. පව් කරන ජාතියකගේ ජනගහනය වැඩිවෙලා. (නි)
හෙට වතුර නැද්ද?(නදී)
මොහොමඩ්ලා වගේ අය වැඩි වුණහම තමා මේවා වෙන්නේ (නි)
මල්වානේ ජල සැපයුම නම් හැමදාම කපනවා. නාලා සබන් ගාලා නාන්න හදනකොට වතුර නැවතිලා. අපේ ගමේ අය කියන්නේ මල්වානේ වතුර සපයන්නේ උණ බටවලින් කියලා. මොකද හැමදාම අලුත්වැඩියා කරන නිසා. ඊයෙත් දවසෙම වතුර කපලා. කලින් දන්වන්නේ නම් නැහැ කවදාවත්. (නි)
රටේ පව්කාරයො වැඩි වුණහමලු මෙහෙම වෙන්නේ. (නි)
හැමෝටම වන්දි ගෙවන්නේ නැහැ (නි)
අලි මදිවට කොටි කිව්වා වගේ, මේ සිද්ධිය නිසා , තියෙන රස්නේ මදිවට වතුරත් කපන්න වෙලා. (නි)
ඔවු, අපි තමයි මේවාට වන්දි ගෙවන්න ඕනෑ. (නි)
මේවට වන්දි ගෙවනවද ? (ස)
අනේ ! මහා ජල නළයක් පිපිරී කල හදියක් (ස)