බණ්ඩාරගම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති මහ සැරයන් එච් ඩී ප්‍රේමදාස මහතාගේ නාඳුනන පිරිසක් හය වතාවක් මරණීය තර්ජන කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
බණ්ඩාරගම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති මහ සැරයන් එච් ඩී ප්‍රේමදාස මහතාගේ නාඳුනන පිරිසක් හය වතාවක් මරණීය තර්ජන කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ සරණ පතන්න (දී)
නීතිය තද නැතිකම තමයි මේ සේරටම මුල. (නි)
ෙකාන්ද කෙලින් තියාගෙන වැඩ කරන නිලධාරීන් එක්කෝ මරනවා, නැත්තම් දේශපාලනය මැදිහත් වෙලා දුරකට ට්‍රාන්සර් කරනවා. වරද කාගෙද? පොලීසියෙද ? (නි)
මහා සැරයන් කියන්නේ කවුද (දී)
පොලිසියටත් මෙහෙම නම් ජනතාවට කොහොම මරණ තර්ජන එයිද? (නි)
මේ මොන අපරාධයක්ද (දී)
යකඩ වලටත් ගුල්ලෝ ගහනවළුනේ. (නි)
කරුණාකර දක්ෂ නිළධාරීන්ට නිදහසේ රාජකාරිය කරගෙන යන්න කටයුතු සළසන්න. (නි)
අල්ලගෙන ඇවිල්ලා මහපට ඇගිලි වලින් එල්ලලා මේ අයව මකලා හදන්න ඕනෑ. (නි)