නැවකට අසුවී තුවාල වී මැරෙන්නට ඇතැයි සිතෙන නිල් තල්මසුන් දෙදෙනකුගේ සිරුරු මාතර වැල්ලමඩට ගොඩ ගසා ඇත. එක් තල්මසකු අඩි 50ක් දිගය. අනෙකා අඩි 20ක් දිගය. මිරිස්සේ සිට නාවික සැතපුම් අටක් දුරින් නිල් තල්මස්සු සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ සත්තු. (නි)
නැවු ගමනාගමනයට වැඩිය අපිට අපේ ස්වභාව ධර්මය වටින්නේ නැද්ද? (නි)
කෝච්චර දැවැන්ත වුණත් අන්තිමට මැරෙනවනේ. (නි)
මම හිතනවා මේ අම්මයි පැටියයි කියලා. ඒත් මොනවා කරන්නද දැන්? (නි)
සත්ත්ව හිංසාවට නැවත නඩු පැනවිය යුතුයි. (නි)
පවු. සාගරයේ සුන්දරත්වය රකින්න ඉන්න සත්තු. (නි)
පවු. මේ අහිංසක සත්තු මොනවා කරන්නද? (නි)
මරණ පරීක්ෂණයක් තියලා, නැවු දෙකත්, කප්පිත්තන් දෙදෙනාවත් අත්අඩංගුවට ගතයුතුයි. (නි)
මට මුකුත් මතක නැහැ. මම හිටියේ කම්පනයකින්. (නි)