ධීවර බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට ආ බව කියන උතුරේ වැසියන් විසි හතරදෙනෙකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගෙන අද සවස ත්‍රිකුණාමලයේදී රහස්පොලිසියට බාරදුන් බව නාවික හමුදාව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මෙහෙම යන්නේ නොදැනුවත්කම හින්දා. හැමෝම හිතන්නේ රටින් පිට වුණහම ඔක්කොම හරි කියලා. ඒත් හුග දෙනෙක් මුහුද මැද මැරෙනවා. තවත් සමහරුන් හිරේ. මේවා කවදා තේරුම් ගනීද මන්දා? (නි)
මෙයාලා හිතනවා ඇති රටේ හිටියත් එකයි, මුහුදේ හිටියත් එකයි කියලා. (නි)
ලංකාවේ ඉන්නාවට වැඩිය මුහුද මැද මැරෙන එක සැපයි. (නි)