මිනුවන්ගොඩ ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතා ගාතනය කර දිගම්පොළ මෝහිනී පාලම යටට ගෙනැවිත් දැමූ සිද්ධියේ සැකකුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මිනුවන්ගොඩදී පැහැරගත් චන්ද්‍රසිරි මහතා ගිරිඋල්ලට රැගෙන ගොස් පහරදී මරා මෝහිනී පාලම යටට ගෙනැවිත් දැමීමට භාවිත කළ බවට සැක කරන වාහනයද පොලිස් බාරයට ගෙන ඇත. ගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහු මරා යතුරුපැදි අනතුරකින් වතුරට වැටුණු බව ඇඟවෙනසේ සිරුර එහි දමා ඇතැයිද පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හැමෝම හරියට වැඩ කරන්න කැමතියි. ඒත්...
ඕනෙම කුණු ගොඩක් බේරුවල බොක්කට කිවුවලු
ඕනම කුණු ගොඩක් බේරුවල බොක්කට කිව්වලු ....
සුභාෂීණි, පොලිසියේ හැමෝම හරියට වැඩ කරන්න කැමති වුනාට කලින් මේක මෝහිණී අවතාරෙට පටවලා බේරෙන්න හැදුවා කට්ටියම ඔයාට මතක ඇති. කුමාරි ඔයා කෙලින් කතා කරන එක ගැන මට සතුටුයි. හැබැයි පරෙස්සමින්..
රටට මොකක්ද මේ වෙන්න යන්නේ??? සාමාන්‍යයෙන් දේශපාලකයෝ නේද මිනි මරන්නේ? අනේ මන්ද පිටුපස ඊටත් වඩා දේශපාලන බලවතෙක් ඇති.
කවුද දන්නේ හරි කෙනාද කියලා... ඇත්ත යටගහන්න කවුරැ හරි බිල්ලට දෙනවා...
මෝහිනී රෝහිනී වගේ නෙමෙයිලු.පස්සෙන් ඇවිත් ඇඟටම පනිනවලු ....බලාගෙන....
අපරාධ විද්‍යාව අනුව කුමක් හෝ හෝඩුවාවක් තියේවි....
පොලිසියට බලපෑම් නැත්නම් අල්ලයි. කටුගෙයි හොරැ ඇල්ලුවෙනැත්නම් ජනතාව දැනගනි හොරැ කවුද කියලා...
පොලිසියට තුති මල්
ඔව් එයා ආණ්ඩුපක්ෂෙ මන්ත්‍රීවරයෙක්...
බලපෑම් නැත්නම් පොලිසිය හරිදේ කරනවා..
පැට්‍රික් කටුගෙයි සිද්ධියට සති දෙකක් ඉල්ලුවනෙ ඩී.අයි.ජී මහත්තයා.
පොලිසිය හොදයි සමහරඒවා යටගහනවා. සමහරඒවා ගොඩගන්නවා.හරියට කියනවානමි දෙපැත්ත කනවා.
ඒ වගේ යට ගහන්න හදන අපරාද ගැන සොයා බලා නිසිදේ කරන්න.. සතුටුයි..
පොලිසිය හොදයි නමුත් කටුගෙයි සිද්ධිය තාම ඉවර නෑනෙ...
ඕවත් වැඩද මල්ලි..ඕවත් වැඩද