මිහින්තලේ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පෞද්ගලික රෝහලකදී අද අපවත් වූ බව මිහින්තලේ රජ මහා විහාර ආරංචි කියයි.
මිහින්තලේ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පෞද්ගලික රෝහලකදී අද අපවත් වූ බව මිහින්තලේ රජ මහා විහාර ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නඩුවක් තිබුණු සාධු නේද මේ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර චෝදනා වගයක් තිබුණෙ එයාටද? (නි)
එතකොට අර නඩුවට මොකද වෙන්නේ? (නි)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා !! (ස)
නායක හිමියනි, ඔබට නිවන් සුව (ස)
නිවන් සුව පතනවා මම (දී)
නැහැ නැහැ මේ ඒ හාමුදුරුවො නෙමෙයි. (නි)
නිවන්සුව අත්වේවා හිමියනි (ස)