මහින්තලා රජමහා විහාරයේ හිටපු අධිපති නාමල්වැවේ රතනසාර හිමියන් නුවරගම් පළතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් ඉවත් කළ බව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහානාහිමියෝ රතනසාර හිමියනට ලියා දැන්වූහ. ළමා අපචාර චෝදනා නිසා විහාරාධිපති කමින් තාවකාලිකව ඉවත් කළ පසු වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියනට විහාරාධිපති පදවිය බාර නොදී අවහිර කිරීම, භික්ෂූත්වයට නොගැළැපෙනසේ මල්වතු මහා විහාරයේ දී උද්ඝෝෂණය කිරීම හා මිහින්තලේ දී මාරාන්තික උපවාසයක් ඇරැඹීම, යන කරුණු සැලැකිල්ලට ගනිමින් මල්වතු මහා සංඝ සභාවම ඒකමතිකව ‘ඔය ස්ථවිර තැන‘ ඉවත් කළ බව මල්වතු මහා නාහිමියන් ඒ හිමිට යැවූ ලිපියේ සඳහන්වේ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd