ගාල්ල මහින්ද-රිච්මන්ඩ් දෙවිදුහලේ කොළඹ ආදිශිෂ්‍ය සංගම් එකමුතුව සංවිධානය කරන ‘ස්පිරිට් ඩෆ් ලවර්ස් කොරල් 2013‘ සුහද හමුව මෙම 18 වන සෙනසුරාදා සවස 6.45ට තලවතුගොඩ (පන්නිපිටිය පාරේ) ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේදී කඳුළු ගෑස් ගහන්න පොලිසියට අවශ්‍ය වෙන්නේ නැතිවේවියැයි මම සිතනවා (නි)
කදුළු ගස් ඕන නෑ මේ විදුහල් දෙකට විනයක් තියනවා. (ස)
සුන්දර හමුවක් වේවි (නි)
සහෝදර පාසල් නේ නියමෙට තියේවි.(ස)
දකුණේ අනිත් පාසල් වලින් සුභ පැතුම්! (නි)
අපෙනුත් සුභ පැතුම්! (නි)
ඉතාම හොද උත්සාහයක් (නි)
ලස්සනේ බැහැ (නි)
මේක රිච්මන්ඩ් - මහින්ද කියලා කියන්න ලේසියි. නම් කියවෙන ආකාරය හා කාලයක් තිස්සේ භාවිතා කරන ආකාරය අනුව තමයි තිරණය වන්නේ. කවුරුවත් පහත වැටිමක් නැහැ. එකම තත්වයේ. (නි)
රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සුහද හමුවට මගේ හදපිරි සුබ පැතුම්! (නි)
නියම වැඩක් .ආදර්ශයට ගන්න අනෙක් අයත්. (නි)