ඩීසල් - පෙට්රල් මිල ඉහළ යයි ඩීසල් සහ පෙට්රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය... 4 hours ago
Y ලංකා · 1 hour ago නිරෝගී සුව! විශ්‍රාම යාමෙන් පසු විවේකීව හිටියා නම් රටේ සියලු දෙනාගේ ගෞරවය. (නි) Reply 0
Y ජනහිත · 1 hour ago අඩුගානේ මෙහෙම දවසකටවත් සමන්ට, ලංකාට වෛරී සිත්වලින් ඈත්වෙලා ඉන්න බැරි පෙර කළ පාපයක් නිසයි. (නි) Reply 0
Y බණ්ඩාර - කැකිරාව · 1 hour ago ඔබට සුභ උපන් දිනයක් වේවා! රට වාසනාවට පහළ වූ නායකයා ඔබයි. මහින්ද කියන්නේ රටක් වටින සැබෑ වීරයෙක් (නි) Reply 0
Y ජයසේකර · 1 hour ago සමන් ඔයා 30 අවුරුදු යුද්ධ කාලේ හිටියේ අන්තරා භවයකද? යුද්ධය ඉවරකරපු රටේ නායකයට කියන්න හොඳම වචනේ තමා "මහා රජා" කියන එක. ඉතිහාසේ අපේ රජවරු ගැන හොයලා බලන්න. අන්තවාදී දේශපාලනයෙන් මිදෙන්න (නි) Reply 0
Y ජයසිංහ · 1 hour ago එතුමාට වාසනාවන්ත, නිදුක්, නිරෝගී සුභ උපන් දිනයක් වේවායි ඉතා ආදරයෙන් පතමු. (නි) Reply 0
Y සමන් · 1 hour ago තවත් මොවුන්ගේ ගැතිකම. තවත් මහරජාණෙනි කියනවා. ඕකෙන් මිදෙන්න බලන්න දැන්වත් (නි) Reply 0
Y චන්න · 1 hour ago වටේ ඉන්න සමහර කම්බ හොරු දැක්කහම දෙවියන්ටවත් මෙතුමා දිහා බලන්න හිතෙන එකක් නැහැ (නි) Reply 0
Y රමණි · 1 hour ago චානක ලොස් ඇන්ජලිස් තමයි මැරිලා ඉපදෙන්න ඇත්තේ. 2009 කලින් වෙන ආත්මෙකද හිටියේ. මතක නැද්ද යුද්දේ, බෝම්බ සහ මරාගෙන මැරෙන අය? ඒවා විඳපු අපිට නම් එතුමා රජෙක් තමයි. (බ) Reply 0
Y දසුන් · 1 hour ago අනුර, මේක තමයි නියම උපන් දිනය. කටවුට් අනවශ්‍යයි, ඔබ සහ චානක ලංකා සමන් වගේ 2009 පෙර ලංකාවේ නොහිටි ටික දෙනෙකුට ඇර ඉතා විශාල ජනතාවකට එතුමාව හොඳට මතකයි. මේ දාල තියෙන කමෙන්ට් වලින්ම පේනවනේ. (බ) Reply 0
Y චානක ලොස් ඇන්ජලිස් · 1 hour ago මැරිලා ඉපදුන කෙනෙක් විතරක් නම් හිතයි මෙතුමා රජෙක් කියලා (නි) Reply 0
Y පුබුදු · 1 hour ago සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට! සැබෑ මිතුරන් සහ සතුරන් හඳුනාගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා. (නි) Reply 0
Y රත්නායක · 1 hour ago මේකෙ අදහස් දාලා තියෙන සමන් වගේ අය කෙනෙකුගෙ උපන් දිනයකටවත් සුබ පතන්නවත් හැඟීමක් නැති උදවියයි. තමන්ට එහෙම හැඟීමක් නැත්නම් අනුන්ගෙ සුභපැතුම් වලට බනින එකවත් නවත්වාගෙන පාඩුවේ හිටියා නම් හොඳයි. මහින්ද මැතිඳුනි, ඔබට සුභ උපන් දිනයක් වේවා!!!! (නි) Reply 0
Y ලුසේනා · 1 hour ago රට එක්සේසත් කළ දෙවන දුටුගැමුණු. ඔබට සුබ උපන්දිනයක්. රටේ ජනතාවට නැවත වරක් ඔබට කළගුණ සැලකීමට අවස්ථාවක් ලැබේවා (බ) Reply 0
Y සංජීව - හොරණ · 1 hour ago සුභ උපන් දිනයක් වේවා මහින්ද මැතිදුනි! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමන්ට! (නි) Reply 0
Y සෙනුරි ද මෙල් · 1 hour ago සුබ උපන් දිනයක් වේවා කුරුණෑගල මන්ත්‍රීතුමනි. දැන් කාලේ හරි ජනතා විනිශ්චයට මුහුණදෙන්න (නි) Reply 0
Y චින්තක · 1 hour ago ජාතියේ පිනට පහළවුණ නායකයාණෙනි, මගෙත් ආයුගෙන, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! (නි) Reply 0
Y සුමන උදයන්ත · 1 hour ago දැයේ සැබෑ මහ රජාණනි ඔබට දීර්ඝායුස ලැබේවා ! සුබ උපන්දිනක් වේවා ! (බ) Reply 0
Y ලක්ෂි · 1 hour ago අපිට අතීතය අමතක නැහැ. සැමදාමත් ඔබ අපේ නායකයා. ඔබතුමාට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර මිතුරා සහ සතුරා හඳුනාගැනීමේ නුවණ පහළවේවායි ප්‍රාර්ථනා කරනවා. (නි) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago ඔබතුමාගේ සේවය තවමත් රටට අවශ්‍ය බව පේනවා මේ යන විදියට. එඩිතර නායකයෙක්. සුබ උපන් දිනයක් වේවා! (නි) Reply 0
Y සුමිත්‍රා බස්නායක · 1 hour ago ඔබ තුමා නැවත එන්නම ඕන නායකයෙක්.අපිට ඔබ තුමා අවශ්‍යයි...වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා.....(ම) Reply 0
Y කුමා · 1 hour ago නිරෝගී සුව.විශ්‍රාම යාමෙන් පසු විවේකීව හිටියා නම් රටේ සියලු දෙනාගේ ගෞරවය. (ම) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගී සුව! විශ්‍රාම යාමෙන් පසු විවේකීව හිටියා නම් රටේ සියලු දෙනාගේ ගෞරවය. (නි)
අඩුගානේ මෙහෙම දවසකටවත් සමන්ට, ලංකාට වෛරී සිත්වලින් ඈත්වෙලා ඉන්න බැරි පෙර කළ පාපයක් නිසයි. (නි)
ඔබට සුභ උපන් දිනයක් වේවා! රට වාසනාවට පහළ වූ නායකයා ඔබයි. මහින්ද කියන්නේ රටක් වටින සැබෑ වීරයෙක් (නි)
සිංහලයන්ට කළගුණ අමතක නොවේ. අප්පච්චිට සුභ උපන් දිනයක් වෙවා...! (නි)
ඔබට අල්ලාහ් දෙවියන්ගේ අාශිර්වාදය වේවා! මම ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
ත්‍රිවිධ රත්නයේ සරණයි ඔබට! (නි)
සමන් ඔයා 30 අවුරුදු යුද්ධ කාලේ හිටියේ අන්තරා භවයකද? යුද්ධය ඉවරකරපු රටේ නායකයට කියන්න හොඳම වචනේ තමා "මහා රජා" කියන එක. ඉතිහාසේ අපේ රජවරු ගැන හොයලා බලන්න. අන්තවාදී දේශපාලනයෙන් මිදෙන්න (නි)
අනේ ඔබතුමා එදා පරාද නොවුණා නම්.... (නි)
චිරං ජයතු! (නි)
එතුමාට වාසනාවන්ත, නිදුක්, නිරෝගී සුභ උපන් දිනයක් වේවායි ඉතා ආදරයෙන් පතමු. (නි)
තවත් මොවුන්ගේ ගැතිකම. තවත් මහරජාණෙනි කියනවා. ඕකෙන් මිදෙන්න බලන්න දැන්වත් (නි)
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!! (නි)
රටට එළියදුන් මහා රජාණනි, ඔබට සුබ උපන් දිනයක් වේවා! (නි)
සුබ උපන්දිනයක් වේවා! බුදු සරණයි! (නි)
සුබ උපන් දිනයක් වේවා මහරජාණනි! (නි)
වටේ ඉන්න සමහර කම්බ හොරු දැක්කහම දෙවියන්ටවත් මෙතුමා දිහා බලන්න හිතෙන එකක් නැහැ (නි)
සුබ උපන් දිනක් වේවා ඔබතුමාට! (නි)
සුභ උපන්දිනයක් වේවා! (නි)
සුබ උපන් දිනයක් වේවා.(හේ)
චානක ලොස් ඇන්ජලිස් තමයි මැරිලා ඉපදෙන්න ඇත්තේ. 2009 කලින් වෙන ආත්මෙකද හිටියේ. මතක නැද්ද යුද්දේ, බෝම්බ සහ මරාගෙන මැරෙන අය? ඒවා විඳපු අපිට නම් එතුමා රජෙක් තමයි. (බ)
අනුර, මේක තමයි නියම උපන් දිනය. කටවුට් අනවශ්‍යයි, ඔබ සහ චානක ලංකා සමන් වගේ 2009 පෙර ලංකාවේ නොහිටි ටික දෙනෙකුට ඇර ඉතා විශාල ජනතාවකට එතුමාව හොඳට මතකයි. මේ දාල තියෙන කමෙන්ට් වලින්ම පේනවනේ. (බ)
තෙරුවන් සරණයි! (නි)
තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා! (නි)
මැරිලා ඉපදුන කෙනෙක් විතරක් නම් හිතයි මෙතුමා රජෙක් කියලා (නි)
සුබ උපන් දිනයක් වේවා! (නි)
සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට. තෙරුවන් සරණයි! (නි)
අපේ නූතන දුටුගැමුණු රජතුමනි, ඔබට දීර්ඝායු! (නි)
මෙතුමාට එච්චර වයසක් පෙනෙන්නේ නැහැ (නි)
තව චිරාත් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවා. (නි)
අපට නිදහසේ හුස්මගන්න ඉඩ ලබාදුන් ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)
අවුරුදු 100කට වඩා ජීවත්වෙන්න වාසනාව ලැබේවා! (නි)
දැන්වත් පින්අතේ වැඩක් කරන්න. (නි)
සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට! සැබෑ මිතුරන් සහ සතුරන් හඳුනාගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා. (නි)
මේකෙ අදහස් දාලා තියෙන සමන් වගේ අය කෙනෙකුගෙ උපන් දිනයකටවත් සුබ පතන්නවත් හැඟීමක් නැති උදවියයි. තමන්ට එහෙම හැඟීමක් නැත්නම් අනුන්ගෙ සුභපැතුම් වලට බනින එකවත් නවත්වාගෙන පාඩුවේ හිටියා නම් හොඳයි. මහින්ද මැතිඳුනි, ඔබට සුභ උපන් දිනයක් වේවා!!!! (නි)
රට එක්සේසත් කළ දෙවන දුටුගැමුණු. ඔබට සුබ උපන්දිනයක්. රටේ ජනතාවට නැවත වරක් ඔබට කළගුණ සැලකීමට අවස්ථාවක් ලැබේවා (බ)
චිරං ජයතු! (නි)
සුභ උපන් දිනයක් වේවා මහින්ද මැතිදුනි! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමන්ට! (නි)
සුබ උපන් දිනයක් වේවා කුරුණෑගල මන්ත්‍රීතුමනි. දැන් කාලේ හරි ජනතා විනිශ්චයට මුහුණදෙන්න (නි)
ජාතියේ පිනට පහළවුණ නායකයාණෙනි, මගෙත් ආයුගෙන, මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! (නි)
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.....!!! යෝධබල යෝධ ශක්තිය ලැබේවා.....!! (නි)
මැතිඳුනි, ඔබට සුබ උපන් දිනයක් වේවා. (නි)
දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. (නි)
දැයේ සැබෑ මහ රජාණනි ඔබට දීර්ඝායුස ලැබේවා ! සුබ උපන්දිනක් වේවා ! (බ)
කොහොම ගන්න තිබුණ උපන් දිනයක්ද? කටවුට්ම කීයක් ගහන්න තිබුණද? (නි)
රට බේරපු පියාට තෙරුවන් සරණයි ,දෙවි රැකවරණින් ,දිර්ඝායුෂ ලැබේවා (බ)
ඔබතුමාට දීඝායු වේවා !! (බ)
තුන්වෙනි ජායාරුපය තේරෙන්නේ නැහැ (බ)
නැවත රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා (බ)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! (බ)
සුබ උපන් දිනයක් . (ම)
ඔබතුමාට දීඝායු වේවා (ම)
සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ තුමාට.!!!(ම)
ඔබතුමාට 60ක්වත් පෙනෙන්නෙ නැහැ. ජය ශ්‍රී! (නි)
සුබ උපන් දිනයක් වේවා ! (ම)
ඔබතුමාට මේ පිනෙන් මහත්ඵල මහානිසංස ලැබේවා! (නි)
සුභ උපන්දිනයක් ජනපතිතුමනි! 71වුණාට 17ක ජවයක් ඔබට තියෙන්නේ (නි)
චිරං ජයතු මහරජාණෙනි! (නි)
අපිට අතීතය අමතක නැහැ. සැමදාමත් ඔබ අපේ නායකයා. ඔබතුමාට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර මිතුරා සහ සතුරා හඳුනාගැනීමේ නුවණ පහළවේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
ඔබතුමාගේ සේවය තවමත් රටට අවශ්‍ය බව පේනවා මේ යන විදියට. එඩිතර නායකයෙක්. සුබ උපන් දිනයක් වේවා! (නි)
ඔබ තුමා නැවත එන්නම ඕන නායකයෙක්.අපිට ඔබ තුමා අවශ්‍යයි...වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා.....(ම)
සුබ උපන්දිනයක් වේවා මහරජාණනි (ම)
සුබ උපන්දිනයක් වේවා ඔබට දිර්ඝායු වේවා (ම)
ඔබ තුමාට සුබ උපන් දිනයක් වේවා. (ම).
නිරෝගී සුව.විශ්‍රාම යාමෙන් පසු විවේකීව හිටියා නම් රටේ සියලු දෙනාගේ ගෞරවය. (ම)
සුබ උපන් දිනයක් වේවා (ම)
ඔබතුමාට නිරොගී කම දීර්ගයුෂ පතමි (ම)
දීර්ඝායු වේවා! (නි)
අපේ ජනපතිතුමන්ට සුබ උපන් දිනයක් වේවා! (නි)