මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
තුවාල ලැබූ මාස දෙකක බිලිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන ඇති බවද පැවසේ.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර ගොඩනැගිල්ලක් කඩාවැටී දෙදෙනක් අතුරුදන්
vikum Sunday, 20 September 2020 05:19 AM
දරුවාගේ වියෝව වේදනාත්මකයි, නමුත් මෙවැනි ගොඩනැගිලි වෙනුවෙන් අනුමැතිය දුන් ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරින් ටීඕ වගකියන්න ඕනෑ. ඔවුන් ජරාව අරගෙන ඕන දෙයකට අනුමැතිය දෙනවා. ජරාව නොදෙනතාක් කල් ඔවුන්ට ගල්ගොඩක් වුණත් පේන්නේ මඩවලක් විදියට.., විශේෂයෙන්ම මධ්‍යම පළාතේ...
කුමාර Sunday, 20 September 2020 06:23 AM
සියල්ල මුදලට යටවන කාලයක මෙය අරුමයක් නොවේ... තට්ටු 5 උස ගොඩනෙගිල්ලක් හදන විට ඒ සඳහා උපදෙස් දුන් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකළ කොන්ත්‍රාත්කරු මේ අයට දෙන දඬුවම් මොනවද..?
tharindu Sunday, 20 September 2020 07:11 AM
ලංකාවේ ඉංජිනේරුවෝ හදපු ගොඩනැගිල්ලක් නේද?