මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර 96 වැනි මහා ක‍්‍රිකට් තරගය හෙට (9) සහ අනිද්දා (10) දෙදින අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදි පැවැත් වේ. දෙවිදුහල අතර මෙතෙක් පැවති තරග 95 න් තරග 22 ක් ත‍්‍රිත්ව විද්‍යාලය ද, තරග 12 ක් ශාන්ත අන්තෝනි විදුහල ද ජය ලබා තිබේ. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ත‍්‍රිත්ව විදුහල අවසන් වරට 1986 වසරේ ද ශාන්ත අන්තෝනි විදුහල අවසන් වරට 1992 වසරේ ද ජය ලබා තිබේ. ත‍්‍රිත්ව විදුහල මේ තරග වාරයේ තරග 18 කදී තරග 10ක පූර්ණ ජය ලබා ඉතිරි තරග විසඳුමකින් තොරව නිමාකර අපරාජිතව සිටීම කැපී පෙනේ. ඉසිපතන, සාන්ත ඇලෝසියස්, කිංග්ස්වුඞ්, වෙස්ලි, මහින්ද, සාන්ත සිල්වෙස්තර, ශ්‍රී සුමංගල, කළුතර මහා විද්‍යාලය, සාන්ත තෝමස් සහ සහිරා විදුහල්වලට එරෙහිව ත‍්‍රිත්ව විදුහල පූර්ණ ජය වාර්තා කර තිබේ. ශාන්ත අන්තෝනි විදුහල මේ තරගවාරයේ තරග 16 කට සහභාගී වී ධර්මරාජ සහ ඞී.එස්. සේනානායක යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කළේය. දක්‍ෂ පිතිකරුවකු වන නිරෝශන් දික්වැල්ල මෙවර ත‍්‍රිත්ව විදුහල මෙහෙයවන අතර අන්තෝනි පිල කනිෂ්ක රණරාජ විසින් මෙහෙයවනු ලබයි. ත‍්‍රිත්ව විදුහල් සංචිතය : නිරෝශන් දික්වැල්ල (නායක), ජනිශ්ක පේ‍්‍රමසිංහ, අඛිල ජයසුන්දර, හේශාන් වන්නිආරච්චි, ඇල්වින් ප‍්‍රනාන්දු, දිනුක් වික‍්‍රමනායක, රොහාන් චන්ද්‍රගුප්ත, රජිත ජයතුංග, ලක්‍ෂිත දිසානායක, අම්රිත් සිරිමහන්, ලක්ශාන් ජයසිංහ, භාග්‍ය පලිහවඩන, අර්ජුන ජයසිංහ සහ මධුශාන් සුභේන්‍ද්‍රන් ශාන්ත අන්තෝනි සංචිතය : කනිෂ්ක රණරාජා (නායක), මනෝජ් සත්චන්‍ද්‍ර, යොහාන් මධුශ පුස්සැල්ල, සචින් බුලත්සිංහල, නිමේශ් ගුණසිංහ, විරාජ් දීපාල්, බුවනෙක විජේතුංග, දිලාන් බණ්ඩාර, ශ්‍රී කන්නන්, දිනුක් හේරත්, භාතිය ලියනගේ, නිමේශ් කොඩිතුවක්කු සහ දමිත‍්‍ර පණ්ඩිතරත්න.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහා ක‍්‍රිකට් තරගය හෙට - අනිද්දා