කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් මහනුවර සංචාරයේ දී ‘කැන්ඩි සිටි සෙන්ටර්‘ වෙළෙඳ සංකීර්ණය නැරඹීමට ගියේය. එම සංකීරණයේ ගෘහ නිර්මාණ ශිල්පය සිත්ගන්නා බව එතුමෝ කීහ. කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා කාදිනල් තුමා සමග එහි ගිය වියානි ප්‍රනාන්දු මධ්‍යම පළාත් රදගුරුතුමාට ද මහනුවර දිසාපති ගාමිණි සෙනෙවිරත්න මහතා ද එහි සැලැස්ම ගැන විස්තර කැර දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවත් බඩු මුට්ටුවක් එහෙම ගත්තේ නැද්ද?
තව මොනවට හිත යයිද දන්නේ නෑ..
උගත් නායකයෙක්...
නුවර අපාය වගේ තියෙන මාකට් එකත් මේ වගේ කලා නම් අගෙයි