ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ දේහය අද පස්වරු 1.30 සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර පැයකට පමණ පසු මීරිගම විහාරස්ථානය දක්වා වැඩම කැරැුවිණි. මහානායක හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා දේහය රන්විසිගෙය දක්වා රැගෙන ආහ.
මීරිගම ශාසනාවර්ධන පිරිවෙනේදී මහනාහිමියන්ගේ දේහයට යුදහමුදා පොලිසිය ආචාර දැක්වූහ. ගෞරව ආචාර මුරය විනාඩි විස්සෙන් විස්සට මාරු කරනු ලබයි.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
නාහිමිපානණි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා
ඔබවහන්සේ සදා අමරණීයයි. (නි)
මහනාහිමියනි, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේගෙන් දහම් අසන්නට දහම් ඉගෙන ගන්නට දහම්පාසල් සිසුන් ලෙස අපි වාසනාවන්ත උනා,, සසුනබර එළියකළ අතිපූජ්‍ය මහා නාහිමි සදුනි, ඔබවහන්සේට උතුම්වූ නිවන් සුව පතමි..!!(නු)
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා..ඔබ වහන්සේගේ චරිතාපදානය අනෙක් භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක්ම වේවා..!!(නු)
මහා නා හිමියනි, ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගැනීමට වාසනා වේවායි පතමි! (නි)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා ! (නු)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ගරු හිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා! ආයුධ සන්නද්ධ ආචාර මුරය නම් ගැළපෙන්නෙ නැති බවයි මගේ නම් අදහස. අනෙක් කරුණ දේහය දෙසට හිස නැඹුරුව තබා ආචාර දැක්වීම මිසක, දේහයට පිටුපා සිටීම උන්වහන්ට කරන අගෞරවයක්. (නි)
දැන් සිටින අනෙක් ස්වාමීන් වහන්සේලාටත් ආදර්ශයක් වූ ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)
ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)
වත්මන් බොහෝ ස්වාමින් වහන්සේලාට ආදර්ශවත් චරිතයකුයි මේ නිවී ගියේ. (නි)
අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
මහා නාහිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි..!!
නිවන් සැප ලැබේවා! (නි)
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සුව පතමි..!!(නු)
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් ලොවට අහිමි විය. ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
සසුන් කෙත සරුකළ හිමියනි, ඔබට නිවන් සුව! (නි)
උන්වහන්සේට මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ලැබේවා! (නි)
මහ නාහිමියන්ට නිවන් සුව පතමු. ආයුධ සන්නද්ධ ආචාර මුරය නම් ගැලපෙන්නෙ නෑ වගේ.
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සැප ලැබේවා.......! මා පාසැල් බාලදක්ෂයකු ව සිටි අවධියෙහි මෙවැනි ගෞරව ආචාර මුර සඳහා සහභාගීවුවා මතකි. අපි දේහය දෙසට හිස නැඹුරුව තබා ආචාර දැක්වූවා මිස, දේහය පිටුපා නොසිටියෙමු. නිවැරදි ක්‍රමය එය නොවේද......?
සසුන බැබළවු මිණි පහන නිවී ගොසින්. හිමියනි, ඔබට නිවන් සුව! (නි)
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක්. (නි)
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සුව පතමි..!!
රටට අහිමි වුණු දහම් සුවද මතු ආත්මයේදිත් අපට දැනේවා! හිමියනි, ඔබට නිවන් සුව! (නි)
නායක ස්වාමින් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ගරු හිමිපාණන් වහන්ස, ඔබ පැතූ බෝධියකට පැමිණ නිවන් ලබා ගනිත්වා! (නි)
නිවන් සුව! (නි)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)