දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් වරායේදී අන්තර්ජාතික ප්රවාහන සම්මේලනය භාරයට ගත් ලංකා මහපොළ නැව මුදාහැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. සේවකයන් 25 දෙනකුට නොගෙවූ වැටුප් බැංකුවේ තැන්පත් කිරීමට නෞකාව කුලියට ගත් සමාගම කටයුතු කිරීමත් සමග එම නැව මුදාහැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයින්ට පඩි ගෙවන්නේ නැහැ කියලද නැව අන්තර්ජාතික ප්රවාහන සම්මේලනය භාරයට අරගෙන තියෙන්නේ?ඇයි මේ සේවය බංකොලොත් වෙන්න හේතුව?මෙහි කිසියම් අනිසි දෙයක් සිදුවී ඇත්ද?මේ සියළු කරුණු පිළිබඳ සවිස්තර තොරතුරු හැකිනම් ගෙන එන්න
හප්පෝ ඇති යාන්තමි. දැන් ඉතින් බැංකුවට ගිහිල්ලා තැමිපත් කොරපු වැටුප අරගන්නයි තියෙන්නේ.
කුලියට ගත් හාදයන්වනේ අල්ල ගන්න ඕනේ
අනේ වාසනාවන්!
අපේ සීමන්ලට දෙයියන්ගෙම පිහිටයි...
පරණ සීමන් කෙනෙක් හැටියට මට හරිම සන්තෝශයි
පරණ සීමන් කෙනෙක් හැටියට මට හරිම සන්තෝශයි............... ඒ වචනේ තව තේරුමක් තියනවා........