පළමු එක්දින තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් සමී (19/3) ආබාධයකට ලක්වීම නිසා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වෙන දෙවැනි තරගය ඔහුට අහිමිවී තිබේ. සමී ස්ථානය හිමිකරගෙන සිටින වමතින් වේග පන්දු යවන රහට් අලී අද තරගයේදී පාකිස්තානය වෙනුවෙන් එක්දින වරම් ලබයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd