ලොරියක ගැටුණු යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මරණාසන්න තුවාල ලබා මහමග වැටී සිටියත් ඇය රෝහලකට රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ඇය මරණයට පත්වූවාය. ඉන්දියාවේ ජායිපුර් නුවරින් ඇය සැමියාත් දරුවාත් සමග එකම යතුරු පැදියෙන් ගමන් කරන විට මෙම අනතුර සිදු විය. ඇගේ සිමියා කියනුයේ තම බිරිඳ මරණාසන්නව දඟලන විට ඇය රෝහලක් කරා රැගෙන යෑමට විනාඩි විස්සකට ආසන්න කාලයක් තමා උදව් ඉල්ලූ නමුත් තම බිරිඳ මියයන තුරු කිසිවකු නොපැමිණි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවත් ප්ලාස්ටික් වෙලා. ගුණ යහපත්කම් නැතිවෙලා.කඳුලක රස නොදන්නා මිනිසුන් හිනාවෙන්නේ ප්ලාස්ටික් හදවත් වලින්. (නි)
එය අරුමයක් නොවේ. ඉන්දියාව ලෝකයේ සුපිරි බලවතෙකි. දවසකට මිනිසුන් සියයකට වඩා රිය අනතුරි වලින් මිය යනවා මා සියැසින් දැක ඇත. (නි)
ලංකාවේ මනුස්සයින් කාට අනතුරක් වුණත් ජාති බේද නැහැ. විශේෂයෙන් ඇක්සිඩන්ට් එකක් වුණහම ලගක වාහනයක් නැත්නම් කුලී රියක් හරි වෙලාවට හොයලා හැකි ඉක්මනින් හොස්පිටල් එකකට යවන්නයි අපේ රටේ මිනිසුන් උනන්දු වෙන්නේ. මුස්ලිම් වුණත් දෙමල වුණත් සිංහල වුණත් හැමෝම මේ දේ කරනවා අපේ රටේ. මා දැකපු උතුම් ගුණයක් ඒක. මතු මතුවටත් ඒ වැනි ගුණගරුක මිනිසුන් මගේ දෙරණ තුල රැදේවා...! (නි)
සිංහල බෞදකමේ ආස්චාර්ය නෙවෙයිද මහතුනේ අපේ මවුබිමේ තියෙන්නේ, සදා වාසනාවන් මා ඉපදුන මගේම උතුම් රට... ! (ස)
මමත් අනතුරු දෙකකට මුහුණ දුන්නා. මිනිස්සු සිංහල, දෙමළ කියලා වෙනසක් නැතුව අපිට උදවු කළා. ඒ සියල්ලන්ටම මගේ ස්තූතිය! (නි)
වරුණ ඔයා කොහොම කිව්වත් අපේ රටේ ඔය වයේ අයනම් ඇත්තෙම නැති තරම්. ඒ අතින් නම් අපේ මිනිස්සු ගොඩක් යහපත්.(නදී)
ඒකට අපේ ශ්‍රී ලංකාව. පුදුම ජාතියේ ගුණ යහපත් මිනිස්සු ඉන්න රටක්. කරදරයක් වුණහම ජාති බේද නැතිව උදව් කරන්නේ. (නි)
ඒ වුනාට ඉන්දියාවේ කතාව කොහොමද?(නදී)
බල්ලෙක් පැනලා අද හවස බයිසිකල් එකෙන් වැටුනා. මිනිස්සු වටවෙලා උදව් කළා. ලංකාවේ සහ ඉන්දියාවේ වෙනස.(නදී)
ඉන්දියාවේ මිනිසුන්ගෙන් සියයට හැටපහක් පමණ මොළේ බිංදුවයි.(නදී)
අපොයි ඉන්දියන් කාරයෝද? හරිම ආත්මාර්ථකාමී මිනිස්සු. මා ළඟ 37ක් වැඩ කරනවා. එකෙකුට එකෙක් ඉරිසියා කරනවා මිසක් කිසිම උදව්වක් නැහැ. මට ඇවිත් සර් සර් කිය කියා කේලම් කියනවා. කන්නවත් වියදම් කරන්නේ නැහැ. (නි)
වරුණ, ඔයාව මේ රටට ගැලපෙන්නේ නැහැ. ඔයාව හරියන්නේ ඉන්දියාවටම තමයි.(නදී)
අරැණ ඔබ හරි..!(නු)
ඉන්දියාවේ ඔහොම තමයි. දියුණුයි කියන ලෝකේ මෙසේ මනුස්ස ගුණධර්ම පිරිහීම කනගාටුවට කාරණයක්. (නි)
ඉන්දියාවේ මිනිස්සු තාමත් ශිෂ්ටාචාරගත වෙලා නැහැ (නි)
ගිලන් රථයකටවත් ලෙහෙසියෙන් මහාමාර්ගයේ ඉඩ දෙන්නේ නැති ඉන්දියානුවන් ලඟ කොහෙද මනුස්සකමක්? (ස)
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ..(ස)
ඉන්දියාවේ කාන්තාවන් යතුරු පැදියේ යන්නේ හරහට වැඩිවෙලා නේ, හරිම අන්තරාදායකයි යන විදිය බැලුවම (ස)
ඔන්න ඉන්දියාවේ ඇත්ත තත්වය . ඉතින් එයාලා අපිට උදවු කරයිද? (නි)
මම හිතුවා ලංකාවේ කියලා. ලංකාවෙ නම් රෝහලට ගෙනිහින් මළොත් පස්සේ උසාවිත් යන්න ඕනෑනේ. බැලුවම ලංකාවේ වගේමනේ ඉන්දියාවෙත් (නි)