24 හැවිරිදි රෙබෙකා නම් තරුණියක් මරා ඇයගේ මෘතශරීරය සමග සබඳතා පැවැත් වු ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පර්ශද ආණ්ඩුවක හිටපු ඇමැතිවරයකුට මිචිගන් හි ඉසෙබෙලා අධිකරණය අවුරැදු 56 ක හිර දඩුවමක් නියම කළේය.
හිටපු ඇමැති ජෝන් වයිට් ගේ වයස අවුරුදු 55 කි.
තමන් තරුණිය මරා දැමුවේ ඇයගේ මෘතශරීරය සමඟ අඹු සැමියන් සේ සිටීමේ ආශාව ඉටු කරගැනීමට බව විත්තිකාර හිටපු ඇමැති අධිකරණයට පාපොච්චාරණය කළේය.
තරුණියගේ මෘත ශරීරය සොයාගත් අවස්ථාවේ එය මුළු මනින්ම නිරුවත්ව තිබු බවත් පොලීසිය අධිකරණයට කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තිරිසන් ජාතියක් ඉන්න රටක් ජිනීවා වල මානව හිමිකම් ගැන කතා කරනවා. (නි)
මිනිසාගේ විවිධ ආශාවන්.... (නි)
මානසික රෝගීන් (දී)
දැන් අපේ අයත් ඔහොම කරන්න ගනී ටික දවසකින්. (නි)
මෙයාගේ උපන් ගම කහවත්තද? (නි)
මාර මිනිහෙක්නේ මෙයා. විදුලි පුටුවේ තියන්නේ නැද්ද? (නි)
මේ මනුස්සයා කනත්තක මුරකාර තනතුරකට යොදවන්නයි තිබුණේ. (නි)
මෙවෙනි නෂ්ටකාමීන්ට ඇමතිකම් කම් නෙවේ ලැබිය යුත්තේ. මෝචරියක රක්ෂාවක්. ඇමතිකමේ සිටියදී මොන,මොන සෙල්ලම් දාන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්.(නදී)
ඇමතිකමක් ලබාගන්න උත්සාහ ගන්නවාද දන්නෙ නැහැ. (නි)
ඇයි අමතක උනාද ? අපේ කොළොඹ පැත්තේ අවරුදු 60 පැන්න ලෝයර් කෙනෙක් අවරුදු 25ක තරුණියක් ලනු වලින් බැඳලා ආශාවන් ඉටු කරගන්න ගියේ. මේ වගේ දේවල් ලෝකයේ හැම තැනම සිද්දවෙනවා. අපි කාටත් බැනලා වැඩක් නැහැ.(නදී)
ලංකාවේත් ඔය වගේ දේවල් සිදුවෙලා තිබුනා පහුගිය කාලෙක. ඉතින් මහා ලොකු දෙයක්ද මේක අමෙරිකාවට......? (නි)
කරදර වෙන්න එපා, ලංකාව මේ විදිහට ගියොත් මේ වගේ පුවත් දහස් ගණන් ලංකාවෙන්ම අහන්න ලැබෙයි. (නි)
ඕවා ගණන් ගන්න එපා. අපේ රටේ මීටත් වඩා ලොකු ලොකු දේවල් වෙනවා (නි)
එයා නම් කරපු අපරාධය පිළිගෙන හිරේට ගියා. නමුත් ඔයිට වැඩිය දරුණු අපරාධ කරලා නිදහස් වෙලා ඉන්න අය ලංකාවේ කොච්චර ඉන්නවද? පුදුමේ කියන්න මේවගේ විකෘති කාම ආශාවල් ගොඩක්ම තියෙන්නේ දේශපාලනයට සම්බන්ධ අයටයි (නි)
එක්කෙනෙක් හරි කියනවාද මිනිස්සු මේ වගේ දේවල් වලින් මිදෙන්න ඕනෑ කියලා? (නි)