පුණ්ඩළුඔය නගරයේ රා තැබැරුමේ රා ටෙන්ඩරය රුපියල් ලක්ෂ 181කට තීන්දු වූ බව නුවරඑළිය මහා දිසාපති ඩී.පී.ජි කුමාරසිරි මහතා කියයි. ගියවසරේ ටෙන්ඩරය රුපියල් ලක්ෂ 130කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද තව කතා ඉස්තරම් මුකුත් එපා.... (නි)
රා බිම නිසා ශරීරයේ ලෙඩ රෝග 10ක් සුව වන බව පුරාණ ග්‍රන්ථයක සදහන් වේ. (නි)
විස්කි ගන්න කෝ අපට සල්ලි? ඉතිං රා බිවුවහම මොකෝ? (නි)
මේවායේ වටිනාකම දන්න අය දැන් ඉන්නේ ටිකයි. (නි)
මේ වියදම් වෙන්නේ ඒ පැතිවල වැඩ කරන දුප්පත් අහිංසක කම්කරුවන්ගේ මුදල් නොවේද? (නි)
රක්තවාතෙට හොඳයි....(ස)
උගුඩුවො වගේ (දී)
උගුඩුවෝ වගේ රා බොන්නේ කවුද ??.(ස)
රාළහාමිලත් ඇති. නැති වෙන්න බැහැනේ. (නි)
'තිතට මත' (නි)
හොරෙන් පෙරන දහජරාවට වඩා රා හොදයි.ඒ වගේම හොද බෙහෙතක්.කෙළින්ම ගහෙන් බා ගත් රා ශරීරයට අගුණයක් නැහැ මගේ හිතේ. (නි)
මටනම් මුකුත්ම තේරෙන්නේ නැහැ. (නි)
මතට තිත? (නි)
මහා සංඝරත්නයේ විරුද්ධත්වයක් එහෙම නැද්ද? (නි)
දවසට ලක්ෂ පහක රා විකුණුනාවෙ.. ටෙන්ඩරයට එච්චර ගෙවන්නනම්.. අප රට දේ සිරි සැප දේ...!!(නු)
හා හා... නුවරඑළියේ ඉන්නේ හොදට කන බොන කොල්ලෝ හරිද? 'තිතට මත'. (නි)
කට්ටියට සතුටුඇති නේද? ඕව අහිංසක මිනිස්සුන්ගෙන් එකතුකරලා ගන්න සල්ලි නේද?(නු)
රා කියන්නේ රජකාලේ බීමක්. (නි)
ඇයි ඉතිං අපි යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ. (නි)
සීතල හිංදා වෙන්න ඇති...!!(නු)
ෂා නියමයි.. මතට තිතද? තිතට මතද?(නු)
ආසියාවෙ ආශ්චර්යය.. අපි දිනෙන් දින නැගිටින්න ඕන නේද?(නු)
ඉදලා හිටලා රා ටිකක් බිවුවට කමක් නැහැ. රා කියන්නේ ඖෂධයක්. එහෙත් ගැහැණුන් නම් ගොඩක් වෙලාවට බොන්නේ තෙලිජ්ජ. (නි)
මේ ටෙන්ඩර් එකට අර පිනට රා බොන රාළහාමිලා එහෙමත් ඇතුළත්ද? (නි)