පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා රැස්වීමේදී අද ප්‍රකාශ කළේය.
රිසානා නෆීක් වැනි දැරියන් කී දෙනකු වසරකට ශ්‍රී ලංකාවේදී ඝාතනය වන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.
පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා රැස්වීමේදී අද ප්‍රකාශ කළේය.
රිසානා නෆීක් වැනි දැරියන් කී දෙනකු වසරකට ශ්‍රී ලංකාවේදී ඝාතනය වන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනමි කරන්න ඕනෑ නම් ඉතින් කරන්න වෙන්නෙ මෙයාලව අල්ලලා කපලා දාන එක තමයි. ඇමතිලා කරන්නෙ කොහොමත් තහනම් කරන එක විතරයිනේ. ඔය වගේ තිරිසනුන්ව උසාවි දාලා වැඩක් නැහැ. මම අහන්නේ ඕවා වෙනකම් ඒ ගම්වල මිනිස්සු මොනවද කළේ? අපේ ගමක වුණා නම් අපි දන්නවා කරන්න ඕනෑ දේ. (නි)
බන්ධනාගාර නිලධාරීනි, මේ කට්ටියව හොදින් බලාගන්න. (නි)
කටක් ඇරලා කියන්න පුලුවන්ද මේවා (දී)
මොහොමඩ් මහත්මයා, මේක දන්නවාද? බංගලිදේශයේ මිනිස්සූ හිටියේ ලොව්තුරා ගෞතම බුදුන් දේශනා කළ ගුණදම් හොදට පිළිපදිමින්. මොකද අද තත්වය, දැන් කාටවත් බුද්ධාගම ගැන කථා කරන්න පුලුවන්ද? දැන් සිංහල අය දන්නවා ලංකාවට වෙන්න යන්නේ මොකක්ද කියලා. පන්සල්වල ඉන්න හාමුදුරුවරු නැත්නම් දැනටමත් ලංකාව බංගලිදේශයක් වෙලා. ඔබලා කියන්නේ ඔබලා සියලුම දේ කරනකල් අපි අනෙක් ජාතියට ඉරිසියා නොකර ඉන්න කියලාද? (නි)
ගෙදරම යවන්න ඕනේ (දී)
මොහොමඩ් ඔයා කියනවා වගේ ලිස්‍ට් එකක් දැම්මොත් 90% ක්ම ඉන්නේ කවුද කියලා ඔයා දන්නවද ? (ස)
හවස පන්ති වල වෙන්නේ ඕකම තමයි (නි)
මෙන්න ආශ්චර්යයේ විදුහල්පති හොරු. (නි)
දකුණේ නෙමෙයි නේද ? පුදුමයි ඒත් ඇත්තයි (ස)
දැරියන් කෙළෙසන අය තවත් ඕනෑතරම් ඉන්නවා. (නි)
ලාරා "උප්පැන්න සහතිකයේ ආගම වශයෙන් බෞද්ධාගම යැයි සටහන් කරලා තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ" - මෙතන ආගමක් ගැන සදහනක් නැහැ ලාරා, ආගම මොකක් උනත් වරද වරදමයි (ස)
මොහොමඩ් හරි. (නි)
ළමයින්ව දූෂණය කිරීම එයාලගෙ නීතියෙ හැටියට හරි. අපිට වැරදියි කියන්න බැහැ. (නි)
ඒ 25 දෙනාටම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යන්න මූලික සුදුසුකම් තියෙනවා. (නි)
FM නාලිකාවල දාන්න දැන් හොඳ කතා ටිකක් එකතුකර ගන්න පුළුවන් (ස)
මේවා මෙහෙම වෙන්නේ අනෙක් ආගම් වල ඊර්ෂ්‍යාකාරයින් නිසයි. (නි)
සෝමවන්ස මහත්මයා, කරන දේ හරියට කළා නම් කාවවත් වෙනස් කරන්න බැහැ. ලංකාවත් එහෙම නම් බුදුදහම ආවෙ තිබුනු අනෙක් ආගම් යටකරගෙන, පෘතුග්‍රිසි,ලන්දෙසි,ඉන්ග්‍රිසි ක්‍රිස්තියානි ආගම ගෙන්වා තව ටිකකලක් තිබුණා නම් පිලිපීනෙ වගෙ මේකත් ක්‍රිස්තියානි රටක්. ඒක නිසයි මම කිව්වෙ තමන්ගෙ ජාතිය ආරක්ශා කරගන්න. වාද වෙන්න වුවමනා නැහැ. සමගි වෙලා ඉමු. අපි ලංකාවෙන් පිට ගියහම අපෙන් අහන්නෙ කොයි රටේද කියලා මිසක් කොයි මොන ආගමේද කියලා නෙමෙයි. සමගි වුණොත් මිස වෙන් වුණොත් අපිට ගහගන්නවත් රටක් ඉතිරිවෙන්නෙ නැහැ. (නි)
මොහොමඩ් වචන ටිකට ස්තූතියි. ජාති භේධ අනවශ්‍යයි. වරදට දඩුවම් දිය යුතුයි (ස)
ලංකාවේ බෞද්ධයින් සමග චීන බෞද්ධයින් සමකළ හැකිද? (නි)
මොහොමඩ්, ඔබ හරි. නමුත් සෝමවංස නමැති අයගේ අදහස් බුද්ධියට ගෝචර නොවන බව පෙනේ. (නි)
සෝමවංශ කොහොමද කියන්නේ බංගලාදේශයේ අය බුදු දහමට අනුව ජීවත් වුණා කියලා? (නි)
මොහොමඩ්ට ස්තූතියි. (නි)
සෑම විදුහලකම පාඨශාලා පාලිකාවන් පත්කිරීම යෝග්‍යයයි. (නි)
මොහොමඩ්, ඔබ සැබෑ ලාංකිකයෙක්. මමත් ඔබව අනුමත කරනවා. (නි)
මොහොමඩ්ගේ අදහසට මමත් එකගයි. (නි)
අන්න හරි අපි අපේ රට කොහොම හරි හදමු...!(නු)
25 දෙනාම නැගෙනහිරින් නම් ශර්යා නීතිය දඩුවම් ලබා දෙන්නත් කට්ටිය ඇති නේද?(නු)
අහන්නත් ලැජ්ජයි දිසාපාමොක්වරු නේද මේ.. පව්කාරයෝ වෙලා තියෙන්නේ..?(නු)
කිරි දරුවන් කෙලෙසූ මෙම පාපිෂ්ඨයන්ට දෙන දඩුවම් අපිත් දැනගන්න කැමතියි..!(නු)
වැඩ තහනම් කළාට මදි. අධිකරණය මගින් නිසි දඩුවම් දියයුතුයි. (නි)
ඔව් අජිත් මහත්මයා, ලංකාවෙ අපරාධ කරන හැමකෙනාම ජාතිය අනුව වෙන්කරන්ඩ ඕනෑ/ නම් කරන්ඩ ඕනෑ. වසරකට තාත්තලා කී දෙනෙක් අතින් දුවරු දුෂණය වෙනවද? මොන ජාතියෙද ? අයියල කීදෙනෙක් නංගිලා දුෂණය කරනවද, මිනිමැරුම් කීයද? මොන ජාතියද? දිවි නසාගැනීම් කීයද? මොන ජාතියද? මහලු නිවාස කීයක් තියෙනවද? මොන ජාතියද තමන්ගෙ දෙමව්පියන් එතනට එවන්නෙ? අනුන්ට ඇගිල්ල දික්කරන්න ඉස්සර තමන්ලා ගිහින් කන්නාඩියකින් මූන බලාගන්න. අනෙක් ජාතියට ඉරිසියා නොකර තමන්ගේ ශාසනය ආරක්ශා කරගන්න. තමන්ගේ ජාතියට ගුණාත්මක ගති සිරිත් පුරුදු කරන්න, ජාතිවාදය වගා නොකර ලොව්තුරා ගෞතම බුදුන් දේශනා කළ හොද ගුණදම් පිරි ජාතියක් ගොඩනගන්න. (නි)
මෙවන් රසබර කතන්දර අපට අහන්නට ලැබෙන්නේ අපරාධ සියල්ල සිදුව අවසන් විටයි. (නි)
වසලයෝ කොහෙත් ඉන්නවා. අනෙක් අයටත් හොද පාඩමක් වෙන්න උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
විදුහල් පති කමින් විතරක් නොවෙයි, රටිනුත් පිටුවහල් කරන්න ඕනේ (දී)
රිසානා නෆීක් කියන්නෙ දැරියක් නෙවෙයි. අවුරුදු 25ක තරුණියක්. අවුරුදු 17දී රට හියා කියලා වයස වැඩිනොවී තියෙන්නෙ නැහැනෙ. (නි)
වැඩ තහනම් කරලා හරිද? එයාලට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද එතකොට? (නි)
අපි මේ කතා කරන්නේ අපිට වඩා උගත් මිනිසුන් ගැන.. අනේ මන්දා??(නු)
තරාතිරම නොබලා නිසි දඩුවම් දෙන්න. (නි)
මෙහෙ අපරාධ වෙනකොට අපේ සිංහල ජාතිය ගැන හිතාගන්නවත් බැහැ. (නි)
උප්පැන්න සහතිකයේ ආගම වශයෙන් බෞද්ධාගම යැයි සටහන් කරලා තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. (නි)
මොහොමඩ්, ඔබ හරි. පළමුව අපි අපේ වැරදි නිවැරදි කරගත යුතුයි. (නි)
මෙම අපරාධකරුවන්ට දී තිබෙන දඩුවම් මොනවාද? ලංකාවේ අපරාධ වැඩිවෙන්නේ නීති ලිහිල් වැඩි නිසා. මේ නීති දැඩි කරනවා නම් අපරාධ අඩුවෙනවා. මානව හිමිකම් සුරැකෙනවා. (නි)
ගරු කළ යුතු පුද්ගලයෝත් මෙහෙම නම් බුදුන් වැඩිය දේශයේ අභිමානය ගැන කවර කතාද? (නි)
මේ උතුම් ලස්සන ගුණවන්ත මිනිසුන් වෙසෙන සිංහල බෞද්ධ බහුතර මහජනතාවක් වෙසෙන රටකට මොකද මේ වෙලා තියෙන්නේ. ඒ වගේම පුංචි දරුවෝ ආරක්ෂා කරගන්න ඉන්න වැඩිහිටි ගුණවන්ත පියවරු වගේ ඉන්න ඇත්තන්ට මොකද මේ වෙලා තියෙන්නේ. විදුහල්පතිවරයෙක් කියන්නේ අධ්‍යාපන සහතියකට පමණක්ම සීමා වූ උගතෙක් පමණක් නොවේ. ගුණවත්කමේ ප්‍රතිමූර්තිමක් විය යුතුයි. ඒ වගේම තමන්ගේ විදුහලේ අධ්‍යාපනය ලබන සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට වගේම ගුරු භූමිකාවටද යහපත් ආදර්ශ සපයන්නේකු විය යුතුයි. ඉතින් එහෙව් විදිහට සිටිය යුතු උතුම් පරමාදර්ශ ජීවිත ගත කළ යුතු ඇත්තන් මේ විදිහට තිරිසනුන් වගේ හැසිරීම විශාල ලැජ්ජාවට කාරණයක්. අපිට නම් ලැජ්ජ හිතෙන්නේ අපිත් මේ වගේ රටක ඉපදුනා නේද කියලා හිතට දැනෙන විටයි. (නි)
මේ සේරම බලහත්කාරකම්ද ?? දැන් ඉන්න දැරිවියොත් වයසේ හැටියට නෙමෙයි වැඩ කරන්නේ (ස)
මොහොමඩ් සහෝදරයා හරියටම හරි. (නි)
හිරේ දාල මදි (දී)
මොහොමඩ්ගේ කීමට මමත් එකගයි. (නි)