මී හරකකු මරණ බවට ලැබුණු ඔත්තුවක් අනුව බණ්ඩාරගම ඇතුළුගමට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල් වරයකුට පහරදී බරපතල තුවාලකැර ඇතැයි ද මාංචු දැමූ දෙදෙනකු පැනගොස් ඇතැයි ද බණ්ඩාරගම කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි. කොස්තාපල් රෝහල්ගතකර සිටියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෝඩ හැරී! ඔයා ඔහොම බොරු කියන්න එපා! ඔයා හරිම මෝඩයෙක් වගෙයි මට නං පේන්නෙ.
කොන්ද පණ ?? අවු 30 ක් දුවපු දිවිල්ල මතකයි තවම.
හොද වැඩේ , අහිංසක මිනිස්සුන්ට ගහන වේදනාව දැන් ඒ අයටත් දෙනවා ඇති .
පොලිසියත් දැන් කාටුන් චරිත වෙලා රටේ මිනිස්සුන්ට විහිළු සපයනවා
සතුන් වත්තේ සතුනට දුන්න නම් හරි
අනේ පව්...
අනේ පව්
පොලිස් කාරයෝ ටික යන්න ඇත්තේ ගානක් ගන්න වෙන්න ඇති, හොර හරක් මරණ උන් , කසිප්පු විකුණන උන් පොලිස් කාරයන්ගේ යාලුවෝ. මම ඉන්නේ තව පොඩ්ඩක් එහා තියෙන ඉංගිරිය ගමේ. එහෙ නම් කසිප්පු කරයෝය් පොලිසියය් හරිම සහ ජීවනයෙන් කටයුතු කරන්නේ. දවල්ට පොඩි කොස්සෙක් ඇවිත් කොලෙක්ෂන් එක අරන් යනවා . එක ගෑනියෙක් ඉන්නවා කසිප්පු විකුණන. ඒ ගෑනි තමය් ගමේ චන්ඩිය.
චමල් / අබුඩාබි කොල්ලා / මාතලේ රාළ - එදා හිටපු උබල වගේ උන් හින්ද අපි අවුරුදු 30 දුක්වින්ද අපේම තාත්තල අපේම සහෝදරයෝ අපිට නැතිඋනා රටක් විදිහට අපි අවුරුදු ගානක් ආපස්සට ගියා. ඔබල අයෙත් මේ රට වනසන්නද යන්නේ. බොලවූ උබල තම්ම්බි කියන උන් දෙමෙල්ලු කියන උන් වෙනරටක උන් නවේ බෝල මේ රටේ ඉපදිලා මේ රටේ බත් කලා හැදිච්ච උන් උබල හැමෝටම තියන අයිතිය උන්ටත් තියනවා උන් පිට උන් නෙමෙයි අපේම සහෝදරයෝ අපේම උන් මතක තියාගනිල්ල ඉපදෙන කොට අපි කවුරුත් කුල ජාති තෝරා බේරාගෙන අපු උන් නෙමෙයි. එක නිසා හැමෝම එක වගේ ඉන්න හදන මේ රටට පිළිලයක් වෙන්න එපා ඉපදෙන ඉපදෙනඑකා නුබලට ශාප කරයි .
ශ්රී ලාංකිකයෙක් 2012-07-14 21:10:32.... ඔබ ආවීගයෙන් අදහස් ප්‍රකාශකර ඇතිබව පෙනේ . ".......බොලවූ උබල තම්ම්බි කියන උන් දෙමෙල්ලු කියන උන් වෙනරටක උන් නවේ බෝල මේ රටේ ඉපදිලා මේ රටේ බත් කලා හැදිච්ච උන් උබල හැමෝටම තියන අයිතිය උන්ටත් තියනවා උන් පිට උන් නෙමෙයි අපේම සහෝදරයෝ අපේම උන් මතක තියාගනිල්ල......" නමුත් ඔවුන්ගේ ආගම්වාදේ සහ ජාතිවාදේ පක්ෂ , සීමා මෙතිවරනයකදීම ජාතිවාදේ සහ ආගම්වාදේ කොන්දීසි ඉදිරිපත් කරන බව ඔබ දෙක නැත්ද ? එතකොට ජාතිවාදේ වෙන්නේ සිංහල බෞද්ධයා විතරද ?
@ ශ්රී ලාන්කිකයෙක්; ඕවට තරහ ගන්න දෙයක් නෑ. ඔය එක එක නම් වලින් ආගම් බේද බින්න කරවන කොමෙන්ට්ස් දාන්නේ එකම කට්ටියක්. ඒ ගොල්ලොන්ට ඒවට ඩොලර් වලින් ගෙවනවා. මේ මිනිස්සු දෙපැත්තටම කුනුහරුපෙන් දෙබස් ලියලා කොමෙන්ට් දානවා. මෙතන විතරක් නෙමෙයි හැම සයිට් එකකම මේගොල්ලො මේකම කරනවා.
බණ්ඩාරගම පොලිසි තියෙනකොට ආයි පිට පොලීසි ඒවි යැ???
සත්තුන්ට වඩා මිනිසාට , මිනිස් ජීවිතයට ආදරය දක්වමුද?????
මේක බෞද්ධ රටක් වුණාට වැඩියෙන්ම සත්තු මරන්නේ බෞද්ධයෝම තමයි.කෘමිනාශක ජාති ගහලා සත්තු කෝටි ගාණක් මරන්නේ මුස්ලිම් අයද?
ඇත්තටම මොකද්ද මේ අපේ උන්ට වෙලා තියෙන්නෙ??? මෙතන ඉන්න කොමෙන්ට් කාරයොන්ට අනුව අන්තිමට වැරදිකාරයා හරක් හොරා නෙමෙයි තුවාල වෙච්ච පොලිස්කාරයයි! ඇත්තටම කලකිරෙනවා මේ වගේ පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා නේද කියලා හිතෙන කොට.
හරක් හොරා තමයි ලොකුම මී හරකා
මේ කමෙන්ස් කියවන කොට මම මෙරුන නම් හොදයි කියල හිතුනා ..
මෙතන හැමෝම පොලිස්සියට ඇඟිල්ල දික් කරන්න හදන්නෙ "වෙන්න ඇති" කියලා ඒ ගොල්ලොම හිතාගන්න කතාන්දර පදනම් කරගෙන. පොලිස්සිය ගාන කපාගන්න යන්න ඇති, පොලිස්කාරයො පැනල දුවන්න ඇති..... හරියට ලිඳ ළඟ කතාවෙන ගෑනු පරාන ටිකක් වගේනෙ හැසිරෙන්නෙ. ඇත්තටම සැකයි මේ ගොල්ලො පිරිමි නම් දාගත්ත ගෑනු ටිකක් ද නැත්තන් පවුල් වල හරක් හොරු ඉන්න කට්ටියක් ද කියලා.
මීහරක් අල්ලන්න ගිය පී.සී. ට පහරදීලා, මීහරක් මාංචු පිටින් පැනයති
අපේ පොලෝසිය අත්දෙක වනවනද හොරු අල්ලන්න යන්නේ .අපරාදේ මාංචු දෙක ?
අපරාදෙනේ මාංචු දෙක? පොලිසිය යන්නේ අත් දෙක වන වනාද?
අපි හරක් මරවගෙන මස් කන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ හෙළයන් අපි. (ස)
මාතලේ රළට කොහොම මොලයක්ද තියෙන්නේ
අඩුම ගාණේ රාළහාමිලා දෙන්නෙක්වත් යවන්න එපායැ මී හරක් අල්ලන්න
මීට අවුරුදු 50කට කලින් සිංහලයෝ හරක් මැරුවේ නෑ.හරක් මස් කෑවේ නැහැ.සිංහලයා නරක් කළේ පිට මිනිස්සු
ඕක පොලීසියත් යන්නේ නැහැ. (ස)
කමල්ගේ තාත්තද දන්නේ නෑ මේ වැඩේ කළේ?
තම්බි කියන්නේ සත්තු මරන ජාතියක්.ඒක එයාලගේ ආගමේම කියලා තියෙනවලු.සත්තු ඉන්නේ මරාගෙන කන්න කියලා.
පොලිස් කණ්ඩායමක කොස්තාපල්වරයෙකුට පමණක් කොහොමද තුවාල කරන්නේ? ඇයි අනික් අය පැනලා ගියාද?
අපේ පොලිසියෙ ඉන්න සමහර අයට කොන්ද පණ නැහැ.. මේගොල්ලන්ගෙන් ගුටිකන්න..
මෙයා ගියේ ඇත්තටම අල්ලන්නද නැත්නම් ගානක් කපාගෙන එන්නද දන්නෙ නැහැ.. අපි නොදන්න පොලිස්..
චමල්,මෙම වාර්තාවේ හරකා මරපු මිනිස්සු තමිබිද මල්ලිද කියලා දාලා නෑ. මිනිස්සු කොස්තාපල්ට පහර දීලා දෙදෙනෙකු මාංචුත් සමග පැනගිය බවයි සදහන් වෙන්නේ. එම නිසා වාර්තාව කියවා වාර්තාවට උචිත අදහස් දක්වනවා නම් හොදයි. හිතේ තියෙන කුහක දේවල් ලියන්නේ නැතුව.
පොලිසියෙන්ම කිවුවද දන්නේ නෑ මස් අල්ලන්න එනවා කියලා
පී.සී. ට හොද වුණාම හොරු අල්ලලා මස් කරයි.පොලිසියට ගහලා බේරිලා ඉන්න බැහැ
කෝ ...කෝ......චණ්ඩි පොලිස්. හැංගිලාද..... නැ...නැ....දුවනවා....
හරකා මාරුවා කිවුවම කෙලින්ම ඒකේ වැරැද්ද මුස්ලිම් වරුන්ට පවරනවා නම් මිනීමැරුවයි කිවුවම කෙලින්ම ඒකේ වැරැද්ද පවරන්න වෙන්නේ බෞද්ධයින්ට බව අමතක වුණාද මේ කාට කාටත්?
චමල්,ඔබ හරි.තුන් වේලටම හරක් මස් කන්නේ ඒ ගොල්ලෝ තමයි.අපි නොදන්නවායැ.
චමල්,ඔබවැනි ජාතිවාදී අදහස් ඇති අය ඉන්න නිසා තමයි අද රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ
තනියම යන්න එපා පොලිසියේ ගොයියෝ ..ගුටි කන්න වෙනවමයි
බොරු වැඩ නොකර වෙන්දේසිය නැවැත්තුවා නම් හරිනේ
මෙයට ගහන තුරු අනිත් අය මී හරක් වගේ බලන් හිටියද
චමල්,ඔබ වැරදියි.මුස්ලිම්වරු මරණ හරක් වැඩියෙන්ම කන්නේ සිංහලයෝ.පෝය දවසට පෙර දවසේ වැඩිම ඉල්ලුමක් මස් වලට තියෙන්නේ සිංහලයන්ගෙන්.
කී දෙනෙක් මේ මෙහෙයුමට ගිහින්ද? කී දෙනෙක්ව අත්අඩංගුවට අරන්ද?
මාංචු එක්ක පැනල දිව්වේ පොලිසියේ අනිත් අය නේද
මේක බෞද්ධ රටක්. බෞද්ධයිනි, .........
තම්බි කියා ආමන්ත්‍රණය කරන අපේ අයියලා තවමත් එහි තේරුම දැනගෙන කියනවද දන්නේ නැහැ. අපි ජාතියක් වශයෙන් ගතහොත් අපේ වැඩිමල් සහෝදරයෝ නම් සිoහල අයයි. දමිල භාෂාවෙන් මල්ලිට කියන්නේ තම්පි කියලයි. තම්පිලාවන අපේ අය හරක් මරනවිට එය අනුභව කරන්නේ මුස්ලිම් මල්ලිලා (තම්පිලා) පමණක් නොව සිoහල අයියලාත් ඒවා හොදට රසකර කර කති. මෙතැන මස් කෑම පීළිබදව ප්‍රශ්නයක් ඇතිවී නැති නමුත් එය මැරීම තමයි සැමට ප්‍රශ්නයක්වෙලා තිබෙන්නේ. ගවයා මරන්නේ නැතුව මස් විකුණන්නේ කොහොමද කියා ටෙන්ඩර් මගින් ලක්ෂ ගණන් මුදල් අයකරගෙන මස්කඩ ලබාදෙන ප්‍රාදේශීය සභාවෙන් අපට අහන්න සිදුවී තිබෙනවා. විකුණන්න පුළුවන් මරන්න බෑ. මේක ගමරාලගේ නීතියක් නොවේද ? මොකද මස් යනු කම්හලක නිෂ්පාදනයවන භාණ්ඩ නොවේ. බණ්ඩාරගම තිබෙන්නේ මේ ප්‍රශ්නය බව මම හොදාකාරව දන්නවා.
මුස්ලිම්වරු හරක් මරන බව කොයි කවුරුත් දන්නවා
ඔය සතුන් මරා කෑම මුස්ලිම් ආගම බිහිවූ මැද පෙරදිගට ගැලපෙන්න පුලුවන්. මොකද එහේ වවාගෙන කන්න බැරි නිසා ආගම විසින්ම සතුන් ඉන්නෙ මිනිසුන්ගෙ ආහාර සදහාය කියන වගන්ති ඇතුල් කරන්න ඇති. ඒත් ශ්‍රි ලංකාව වැනි රටක වැවෙන්නෙ නැති ආහාර බෝගයක් නෑනෙ. එම නිසා මෙය ශිෂ්ඨ සමාජයට ගැලපෙන දෙයක් නොවේ. මැදපෙරදිග රටවලට උනත් සත්ව මස් අනුභවය දැන් අතහරින්නට පුලුවන්. ඔවුන් සතු මහා තෙල් ධනස්කන්දය ඔවුන් අධි පෝෂණය සහිත ලෙඩුන් පිරිසක් බවට පත් කරමින් සිටී.
ගමේ වටේට ඉන්න සිංහලයින්ගේ කොන්ද පණ නැද්ද? කට්ටිය එකතු වෙලා ගිහිල්ලා අල්ලගෙන ගැහුවනම් හරිනේ
එතකොට මාලු ජීවියෙක් නෙමෙයිද? මොනවද ඒකට කියන්න තියෙන්නේ?
රොශාන්ගේ ගමේ ඉන්න සින්හලයො ටිකත් මස් වැද්දොනෙ..