මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ.
සභාපතිනි, කාන්ති කොඩිකාර මහත්මිය එජාප මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සභාවෙන් නැගිට ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්ති මහත්මියට කේන්ති ගිහින්ද? (නි)
අහන දේවල්වලට උත්තර නැත්නම් නැගිටලා යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? එතන බලන් ඉදලා ඇයත් ගුටිකන්නද ? (නි)
ඉතාමත් සතුටුදායක පුවතක්. මෙය ආදර්ශයට ගෙන සෑම නගර සභාවක්ම ගහ මරා ගැනීමෙන්, සුලුවෙන් හෝ සතුටක් දුක්විදින ජනතාවට ලබාගත හැකියි (නි)
මේ වගේ රටක්? නගර සභාවක්වත් හරියට ගෙනියන්න බැරි මිනිස්සු ඉන්න රටක්. (නි)
නගර සභාවක් ද එහෙම නැත්නම් නරක සභාවක්ද? සභාපති නෝනා උත්තර නොදී පැනලා ගිඅ එක ගැන කොමිසමක් පත් කරන්නයි තියෙන්නේ.(නදී)
කොහොමත් කරන වැඩ වලට එයාලට උත්තර නැහැ තමයි.(නදී)
කාන්තිය දෝරේ ගලයි. (නි)
දාන්න නගර සබා පොලෝසියක්. ඔක්කොම පුහුණු කරලා දාවි. ප්‍රශ්න ඉවරයි. (නි)
පොලෝසියක් බැරි නම් ඕනෑ එකක් පත්කර සියලුම නගර සබා සේවකයින්ට සරසවි යන ළමයින්ට වගේ හමුදා පුහුණුවක් දී කර්නල් ජනරාල් පදවි ද ප්‍රදානය කර තුවක්කු රජයෙන් නොමිලයේ දිය යුතුය. (නි)
කාන්ති අක්කේ හැඳිමිට කෝ? (නදී)