අනියම් බිරිය බව කියන කතකගේ දොලොස් හැවිරිදි දියණිය කෙළෙසීයයි ප‍්‍රශ්න කිරීම සඳහා පසුගිය 25 වැනිදා සිට සොයමින් සිටි මහරගම නගර සභා මන්ත‍්‍රී සමන් පද්මසිරි සේනාධීර (සන්ධාන) නීතිඥයකු මාර්ගයෙන් ඉරිදා රාත‍්‍රියේ අතුරුගිරිය පොලිසියට බාරවිය. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාට පේන්න මේ අයට දැඩි දඩුවම් පමුනුවන්න.(නදී)
ඊලඟ ඡන්දයේදී වැඩි ඡන්දයෙන් පත්වෙන පෙරනිමිති. (නි)
දැන් චෙක් එහෙම අත්සන් කරන්න කූඩුවටම පොත යවනවද? (නි)
බොහෝ පළාත් පාලන ආයතනවලට පසුගිය මැතිවරණයේ දී නරුමයන් තේරුනේ කොහොමද ? (ස)
මේ වගේ අපරාද වලට උපරිම දඬුවම් දෙන්න ඕන (ස)
ඇයි මේ මන්ත්‍රීලට පමණක් මේ වගේ වෙන්නේ. (නි)
හිරේ ඉන්න අය මේවා බලනවා නම් මේ කියන්නේ. මෙයා හෙට වෙනකොට සමහර විට මහරෝහලට යයි. ඊට කලින් මෙයාට සුදුසු දඩුවමක් දෙන්න. නිතියෙන් දඩුවම් ලැබුණත් වැඩක් නැහැ. (නි)
මෙහෙම වැරදි කරන්නේ අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසයි. මේ පිළිබදව ජනාධිපතිතුමාගේ අවදානය යොමුවිය යුතුයි. අපිත් දියණියන් දාලා විදේශගතවෙලා ඉන්නේ. මේවා අහද්දී විශාල බයක් දැනෙනවා. (නි)
කිසි ප්‍රශ්නයක් නැ. ඕක ෂේප් වෙයි (ස)
එක ගමකට එක වැඩක්. චින්තනය අකුරටම ක්‍රියාත්මක කරයි.(නදී)
මේවට ප්‍රතිචාර දාන්නත් ලැජ්ජයි.(නදී)
සන්දාන මන්ත්‍රීවරුන්ම තමයි මේවට අහුවෙන්නේ.(නදී)
බාර උනාට දඩුවම අඩු නැහැ (දී)
වරප්‍රසාද වරප්‍රසාද.... අන්තිමේ මහජනයාගේ අප්‍රසාද... (නි)
මෙවන් මිනිසුන්ට චන්දය දෙන්න එපා (දී)
අවයවයක් කපා දැමිය යුතුයි කියා මා යෝජනා කරමි. (නි)
කෝ අර රෙදි කඩේට ගහපු වීරයෝ ටික. (නදී)
මේවට ගල් ගහන්නේ නැද්ද?(නදී)
අහිංසක දරුවෙකුගේ ජීවතයක් විනාශ කරපු මේවගේ අයද ලංකාවේ දේශපාලනය කරන්නේ.(නදී)
නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
මේකේ වැරදිකාරයා ඡන්ද දීපු අය (ස)
ලංකාවේ ආස්චර්ය තමයි මේ. මෙයා දුටුගැමුනු පරමිපරාවේ එක්කෙනෙක්ද දන්නේ නැහැ.(නදී)
පොලිසියට බාර වෙලා සමහරවිට ගැලවෙයි. ජකතාවට බාර වුනා නම් නියම දඩුවම ලැබෙන්න තිබුනා.(නදී)
අපේ රටේ මෙවැනි දේවල් වන්නෙ දේශපාළුවන් නීතියට බය නැති නිසයි (නි)
දැන් ඔක්කොම හරිද (දී)
අම්මාගේ වැරදි නිසයි දුවට මේ දේ සිදුවුණේ (ස)
හම්බවෙයි ඇතුලට ගියාම.(නදී)
ලංකාවේ දේශපාලකයෙක් තමන් කරපු අපරාදෙකට පොලීසියට බාර වුනා කියන්නේ බේරුනා කියන එක නේද?(නදී)
අර ෆැෂන් බග් එකට ගැහුවේ ස්ත්‍රී දුෂණයක් නිසා කියල එක සාධාරණීකරණය කරන කට්ටිය දැන් මෙයාගේ ගෙදරටත් ගල් ගහනවද ගිහින්. මහරගම කියන්නේ අපේ අම්මෝ බුදු බලය උතුරා යන පැත්තක් නේ. (නි)
මෙවන් අපරාධ වෙන්න දෙන්න බැහැ (දී)
ඔන්න අපේ කතිරෙ .(නදී)
කෝ අර අහවල්ලු මෙයාට ගල් ගහන්නේ නැද්ද එතකොට? මේකෙන්ම පේනවා කට්ටියගේ යටි අරමුණු මොනවද කියලා. (නි)
ලංකා සමාජය නියමයි නේද.කොන්ද තියෙන මිනිස්සු.(නදී)
ඔය වගේ දේවල් කරලා ඇතුලට ගිහින් එනකොට එන්නේ වීරයෝ වෙලානේ.. ඒ නිසා නේ මල්මාලා දාලා පිළිගන්නේ (ස)
නඩුවෙන් දඩුවම් නියම වෙන්නේ නැති එකේ බාර වෙන්නේ මොකටද? අකුරැස්සේ සුනිල් සභාපතිතුමා අගේට නිදහස් වෙලා ඇවිත් වාහනෙත් හප්පාගත්තේ.(නදී)
ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
මොන තරම් අපරාධයක්ද මේ (දී)
බොහෝ අපරාද සිදුවන්නේ දේශපාලන කරන අයගෙන්. නමුත් ඔවුන්ට දෙන දඩුවමක් නම් නැහැ.(නදී)
මේ වගේ මහජන නියෝජිතයෝ රටට ජාතියට කැළලක්. මේකව ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕන (ස)
බාර උනාට දඩුවම අඩු කරන්න එපා (දී)
අර වර්ගවාදීන්ට මේවා නොපෙනේද (ස)
කේ අර සී.සී.ටී.වී වලට ගල් ගහපු අය ගල් වෙලා වගේ මොකද?(නදී)
වැරදි කරලා භාර උනාට වැඩක් නැහැ (දී)
අහිංසක ළමයි විනාශ කරන මෙවන් අය අපි ප්‍රතික්ෂේප කරමු (දී)
ළමා පරපුර මෙවන් අයගෙන් රැක ගනිමු (දී)
මෙයාටත් මතක හිටින දඩුවමක් දෙන්න තිබුනේ. නැත්නම් නීතිය මෙයාලට දඩුවම් දෙන්නේ නැහැ.(නදී)
මේ වගේ අයට නාමයෝජනා දුන්නේ කව්ද? තාගේ ඉල්ලීමකටද කියලා කියන්න. නූගත් අයට නාමයෝජනා දුන්නම මෙහෙම වෙනවා. මේක දේශපාලකයේ වරදක් නෙමෙයි.(නදී)
මෙයාට වැරදි කරන්න බලය දෙන්නේ අපිමයි (දී)